house for sale kottawa

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    3 Kilometers to southern highway polgasowita inter section
    5 Kilometers to kottawa
    attached bathroom
    3 bedrooms
    1 dining room
    kitchen
    living room
    servant bathroom

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොල්ගස්ඕවිට ඇතුළු විමේ ස්ථානයට දුර කිලෝමීටර් 3ක් පමණි.
    කොට්ටාවට කිලෝමීටර් පහයි.
    නිදන කාමර තුනයි.
    සාලය
    කෑම කාමරය
    නිවස තුල මෙන්ම පිටද නාන කාමරයක්
    නිසංසල පරිසරය.
    මාර්ග ගත ජල/විදුලි/දුරකථන පහසුකම්
    මීටර් 20 පළල මාර්ගය.

    number එකට pm එකක් දාන්න.


    4LKradE.jpg

    PDyRnfY.jpg

    gv0YA4C.jpg

    M7Wc0ny.jpg


    මචන්ලා ගොඩයන්න try කරන්නේ bump එකක් දාල සප් එකක් දෙන්න.


    P.S= ඉඩම පර්චස් 20යි. නිවස වර්ග අඩි 1000යි.65,00,000(negotiable)
     
    Last edited: