For immediate sale. Call 0776562844
8m LKR. Price Negotiable.
Address:179/1, Puliyankadawara, Mugunuwatawana, Chilaw.
No. bedrooms:3
No. bathrooms:2
House size:2,000.0 sqft
Land size:60.0 perches
මෑතක ඉදිකල ආකර්ෂණීය නිවසකි. සුවිශාල විසිත්ත කාමරය, නිදන කාමර 03යි, නාන කාමර 02යි, කෑම කාමරය, කාර්යාලය, කුස්සි 02යි, ආලින්දය සහ වර්ණවත් මලින් පිරි ගෙවත්ත. සියලුම දොර, ජනෙල් තේක්ක හා කොස් දැවයෙන් සාදා නිම කල වර්ග අඩි 2000ක පමණ නිවසකි. සම්පූර්ණ ආලින්දය, කාර්යාලය සහ නාන කාමරය ටයිල් කර ඇත. වෙන්ව පිහිටි කඩ කාමරයක් ද වන බැවින් නේවාසික සහ වාණිජමය ද්විත්ව කටයුතු සඳහා සුදුසු යි.
හලාවත-කුරුණෑගල ප්‍රධාන මාර්ගයට මී. 75ක් පමණි.
හලාවත නගරයට කි.මී. 10 යි. බිංගිරිය නගරයට කි.මී. 8 යි. ප්‍රසිද්ධ මුන්නේස්වරම කෝවිලට කි.මී. 8 යි.
හලාවත සිට කොළඹට කටුනායක-කොළඹ අධිවේගී මාර්ගය හරහා පැය 1.45ක් පමණි.
ස්වභාවික විපත් හා ආපදා වලින් තොරයි.
මෙම නිවස සුහදශීලී අසල්වැසියන් සහිත නිස්කලංක පරිසරයක පිහිටා තිබේ. තෙකලා විදුලිය, නළ ජලය හා තවත් අත්‍යාවශ්‍ය දෑ වලින් පරිපූර්ණයි.
පර්චස් 60කින් යුත් ඉඩම වටිනා තේක්ක (ගස් 15ක් පමණ), පොල් (ගස් 30ක් පමණ), තැඹිලි සහ තවත් ගස් වලින් යුක්තය.
පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පු.
මුදල් හදිස්සියක් සඳහා ඉතා ඉක්මනින් විකිණේ.
මිල ගණන් සාකච්ඡා කර ගත හැක.

Last edited: