Umbalatath Facebook Epa Welada?

indikson

Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    Dan tika kaaleka indan facebook feed eke thiyana post kisima adaalathwayak nathi ewa. Advertisements, Links, Hate posts, memes, melo mala daanayak wadak nathi videos. Feed eke pennana friendslath kohetawath nathi un.

    Mama maasa keepayakata udadi facebook use eka saahenna adu karaa. Dan nan hithenawa log wenna onema na kiyala. Welawa naasthi wenawa witharai.

    Umbala keedenek facebook paavichchi karanawada hamadama? Dan FB gana mokada hithenne?
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    2gslhls.jpg

    :love:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    පොන්නහ් වහල්ලු මහින්ද පොන්නපක්ස බල්ලාගේ ගූ බෙටි හැමතැනම දානවා
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,432
    676
    113
    මාත් සෑහෙන කාලෙක ඉදන් ෆේස්බුක් යන්නේ නෑ බන්.
     
    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    Awurdu 2kata kalin mama nam DELETE karalama demma

    Social media use karannema nadda? Mama nan ain une naththe, phone number ekak wath danne nathi ekek wa hadissiyakata contact karaganna, groups walata message yawanna one hinda.

    Google+ tsu wage wena site ekak use karanawada?
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    Social media use karannema nadda? Mama nan ain une naththe, phone number ekak wath danne nathi ekek wa hadissiyakata contact karaganna, groups walata message yawanna one hinda.

    Google+ tsu wage wena site ekak use karanawada?

    එහෙම දෙයක් වත් Use කරන්නේ නෑ බන්.
    ෆේස්බුක් ඒ දවස් වල නොයා ඉන්නම බැරි තත්ත්වයක් ආවේ.
    මට ඒවයින් ලැබෙන දෙයක් දැනට නෑ.
    :no::no:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,010
    12,540
    113
    Dan tika kaaleka indan facebook feed eke thiyana post kisima adaalathwayak nathi ewa. Advertisements, Links, Hate posts, memes, melo mala daanayak wadak nathi videos. Feed eke pennana friendslath kohetawath nathi un.

    Mama maasa keepayakata udadi facebook use eka saahenna adu karaa. Dan nan hithenawa log wenna onema na kiyala. Welawa naasthi wenawa witharai.

    Umbala keedenek facebook paavichchi karanawada hamadama? Dan FB gana mokada hithenne?

    මමනම් දකින දකින එකා add කරගන්නේ නැහැ. මම දන්නා කිහිප දෙනෙක් විතරයි add කරගෙන ඉන්නේ 65 විතර උනුත් එක එකාගේ පඩ ෂෝ පොටෝ කැලි share කරන්න අරන් මට එපාම උනා facebook දැන් ලොඅඩ් වෙනෙත් නැහැ අපියාම උනා මුන්ගේ පොස්ට් දැකලා දැන් මම Google Plus තමයි ඉන්නේ වැඩියෙන් ම එකේ ලංකවේ උන් ගොඩක් ඉන්නවා. facebook තරම් පිරිහීමක් නැහැ එකේ පිස්සු කෙලින උන් දෙනෙක් තුන් දෙනක් ඉන්නවා එකේ වැඩියෙන් ම share වෙන්නේ ඔය ලස්සන ලස්සන තැන් වල Photos තමයි සුද්දෝ නම් කරන්නේම ඒක. උබත් Google Plus ඇවිල්ලා බලපන් මාරු.
     
    Last edited:
    May 28, 2015
    377
    67
    0
    wadakata use karanne nathi tharam. meka thama google plus wage ekak aye enna one welawa. gemak denna puluwan competitor kenek nathi unama fb ekath mahinda wage wenawa
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,826
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    මමනම් දකින දකින එකා add කරගන්නේ නැහැ. මම දන්නා කිහිප දෙනෙක් විතරයි add කරගෙන ඉන්නේ 65 විතර උනුත් එක එකාගේ පඩ ෂෝ පොටෝ කැලි share කරන්න අරන් මට එපාම උනා facebook දැන් ලොඅඩ් වෙනෙත් නැහැ අපියාම උනා මුන්ගේ පොස්ට් දැකලා දැන් මම Google Plus තමයි ඉන්නේ වැඩියෙන් ම එකේ ලංකවේ උන් ගොඩක් ඉන්නවා. facebook තරම් පිරිහීමක් නැහැ එකේ පිස්සු කෙලින උන් දෙනෙක් තුන් දෙනක් ඉන්නවා එකේ වැඩියෙන් ම share වෙන්නේ ඔය ලස්සන ලස්සන තැන් වල Photos තමයි සුද්දෝ නම් කරන්නේම ඒක. උබත් Google Plus ඇවිල්ලා බලපන් මාරු.

    uba kiyana eka hari. eth thama godak active eun nene lankawe. mama dn ne hriytama uba use karana hinda kiypanko. hebei G+ kawadahri thenakata enawa
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    dang facebook kale evarai......

    Whatsup nagala yanawa...........

    Group sharing in whatsup took facebook shocking decline in active users.........
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,010
    12,540
    113
    uba kiyana eka hari. eth thama godak active eun nene lankawe. mama dn ne hriytama uba use karana hinda kiypanko. hebei G+ kawadahri thenakata enawa

    ඇක්ටිව් උන් ඉන්නවා. ගොඩක් මගේ Profile එකේම ඉන්නවා 3500 විතර, තව add කරගන්න කෙල්ලෝ , කොල්ලෝ ඕන තරම් ඉන්නවා බන්. ඔකේ දවසට 500 add කරගන්න පුලුවන්. (facebook එකේ වගේ Account වෙරිපයි සින් එන්නේ නැහැ . ) Hangout වලට Online කට්ටිය ඉන්නවා. ඕන තරම් හැම එකාම Gmail පවිචේ කරන නිසා කට්ටිය ඉදිරියට තවත් වැඩි වෙයි