EK Office Talk

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    sedda, idala idala *jja parak danna giya. lift eka enakan inne nethuwa fire staircase ekenma negga themi themei. sedde demala cleaner genu tika me samayan welawe eka hodanna ara, me hethikare adu gane board ekak wath danne ne cleaning kiyala. iwasaagena lift eka enakan hitiya itin, mokada aye pahala 4ta yanna epaye gents toilet ekata yanna :( thawa podden kalisama hedenawa :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    වැසි දිනයට වැඩි වශයෙන් බර වැඩි වෙන දේ.. :P

    චූ බර...
    හිර කරන් ඉදල කරල ඉවර වුනාම දැනෙන නිදහසනන් කියන්න වචන නැහැ නේද? :yes::yes:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    sedda, idala idala *jja parak danna giya. lift eka enakan inne nethuwa fire staircase ekenma negga themi themei. sedde demala cleaner genu tika me samayan welawe eka hodanna ara, me hethikare adu gane board ekak wath danne ne cleaning kiyala. iwasaagena lift eka enakan hitiya itin, mokada aye pahala 4ta yanna epaye gents toilet ekata yanna :( thawa podden kalisama hedenawa :(

    උයා ඉන්නේ සැහෙන ලොකු බිල්ඩිමක නේද :P
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    වැසි දිනයට වැඩි වශයෙන් බර වැඩි වෙන දේ.. :P

    චූ බර...
    හිර කරන් ඉදල කරල ඉවර වුනාම දැනෙන නිදහසනන් කියන්න වචන නැහැ නේද? :yes::yes:

    ඒ උබල දෙන්න සමදාන උනාද?:frown::rolleyes: උබට අමතක උනාද එදා මූ උබට කතා කරපු විදිහ? :no::dull:

    :lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ;) aniwa, ekane api loku seen hode. Around Seventy Five feet Above Ground Level ;);)

    පරිස්සමින් සහෝ.. වැටෙන්න පුලුවන්... පය ලිස්සල, වැස්ස දවසෙ, දෙමළ ගෑණු බිම හෝදල නිසා...:P:P:P
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අද කොහොමද ඔෆිස් එකේ නංගිලා ටික??? :rolleyes:

    දනුත් කෙල්ලෙක් එක්ක තනිපන්ගලමේ නෙස්කැෆේ එකක් ගහල අවේ බොල :rofl:. මෙකේ ඉන්න අහින්සකම (මට ඒ අහින්සක කම අර්ථ දක්වන්න බැහැ බොල.. අර නව කතාවල ඉන්නේ ..අන්න එවගේ ) කෙනෙක් :D. මාර වැඩේ කියන්නේ අද මම ළමයගේ අමුතුම ලස්සනක් දැක්කා කියහන්කෝ :love:;)..

    නිසල ජීවන තපෝ වන මැද
    හැඟුම් ගජසෙන් යදම් බිඳ ‍වැද
    තලා සිත කම්පනය කරවයි
    ලපලු තුරුවැල් කැකුළු මල් පෙති
    මා හඬවයි බිඳුනු තුසිතය
    සුරන් නැලවූ සුයාමය..
    :(
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ගල් කපන්නද? :P:P:P
    :angry:
    ගල් කපන්නද? :P:P:P

    මොකෝ වුනේ?
    කෝ අරකිගෙ උම්මා? :angry::angry::angry:
    දැන් අවේ බන් ඔෆිස් එකට වේරහැර ගියා මම 8ට ගහන්න:baffled:
    උම්මා එකනම් කවද ගන්න බැරීද බන්:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    දනුත් කෙල්ලෙක් එක්ක තනිපන්ගලමේ නෙස්කැෆේ එකක් ගහල අවේ බොල :rofl:. මෙකේ ඉන්න අහින්සකම (මට ඒ අහින්සක කම අර්ථ දක්වන්න බැහැ බොල.. අර නව කතාවල ඉන්නේ ..අන්න එවගේ ) කෙනෙක් :D. මාර වැඩේ කියන්නේ අද මම ළමයගේ අමුතුම ලස්සනක් දැක්කා කියහන්කෝ :love:;)..

    නිසල ජීවන තපෝ වන මැද
    හැඟුම් ගජසෙන් යදම් බිඳ ‍වැද
    තලා සිත කම්පනය කරවයි
    ලපලු තුරුවැල් කැකුළු මල් පෙති
    මා හඬවයි බිඳුනු තුසිතය
    සුරන් නැලවූ සුයාමය..
    :(

    funny_gif_by_luckygay-d41b0wr.gif
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පරිස්සමින් සහෝ.. වැටෙන්න පුලුවන්... පය ලිස්සල, වැස්ස දවසෙ, දෙමළ ගෑණු බිම හෝදල නිසා...:P:P:P

    ජාතිවාදය අවසන් උනා යැයි කියපු රටේ ,අදටත් හොල්මන් කරන ජාතිවාදයේ රුදුරු සෙවනැලි.. :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :angry:

    දැන් අවේ බන් ඔෆිස් එකට වේරහැර ගියා මම 8ට ගහන්න:baffled:
    උම්මා එකනම් කවද ගන්න බැරීද බන්:P

    wtf? උඹ මෙච්චර කල් රවුම් ගැහුවෙ 8 ගහන්නත් නැතුව ලයිසන් නැතුවද?
    එල එල.. මොකෝ වුනේ? පාස් ද? :D:D
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    wtf? උඹ මෙච්චර කල් රවුම් ගැහුවෙ 8 ගහන්නත් නැතුව ලයිසන් නැතුවද?
    එල එල.. මොකෝ වුනේ? පාස් ද? :D:D
    ඔව් බන් :oo: L එකෙන් දිවුව ගොඩ කාලයක්
    දෙයියනේ කියල අද ගොඩ ගියා...:yes:
    සති දෙකක් වත් යයි ලයිසන් එක එන්න:confused: