EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් බන් :oo: L එකෙන් දිවුව ගොඩ කාලයක්
    දෙයියනේ කියල අද ගොඩ ගියා...:yes:
    සති දෙකක් වත් යයි ලයිසන් එක එන්න:confused:

    පරිස්සමින් පල...ලෝකය සහ ලෝකයා හරි කෘෘරයි සහෝ... හැම තිස්සෙම ස්ටෑන්ඩ්බයි පලයන්..
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔව් බන් :oo: L එකෙන් දිවුව ගොඩ කාලයක්
    දෙයියනේ කියල අද ගොඩ ගියා...:yes:
    සති දෙකක් වත් යයි ලයිසන් එක එන්න:confused:



    මතක තියාගනින් ..ඔය ලයිසන් එක හම්බෙන්නේ උබට විතරක් නෙමෙයි.පාරේ අනිත් මිනිස්සුන්ගේ ජීවිත වලටත් එක්කමයි...:D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මතක තියාගනින් ..ඔය ලයිසන් එක හම්බෙන්නේ උබට විතරක් නෙමෙයි.පාරේ අනිත් මිනිස්සුන්ගේ ජීවිත වලටත් එක්කමයි...:D

    ඒක පොඩ්ඩක් ගැලපෙනව මදි මදි වගේ සීන් එකක් තියෙනව සහෝ...:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාත් ඒක දන්නව යකෝ.. ඒත් වැඩ කරන තැනට ආවඩන්න එපැයි..

    මටනන් මැලිබන්ම තමයි.
    මැලිබන් මට පණ වගේ...
    මැලිබන් කෑවොත් සල්ලිම තමයි..:P:P:P

    :baffled:
    සෙද්ද තමයි.. සහෝ...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එච්චරම රිදෙන්නෙ නැහැ. උඹ දන්නවනෙ මම ස්වීට් වලට වැඩිපුර පෙරේත නැහැ කියල උඹ තරම්.. ආසාවට අහුරක් දෙකක් කයි.. එච්චරයි. :baffled::baffled:
    ත් උඹ මට බෑග් බාගයක් දීපන් හරී....

    උ.වේ.ස.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වැසි දිනයට වැඩි වශයෙන් බර වැඩි වෙන දේ.. :P

    චූ බර...
    හිර කරන් ඉදල කරල ඉවර වුනාම දැනෙන නිදහසනන් කියන්න වචන නැහැ නේද? :yes::yes:

    වැසි දිනය කියලා නෑ. මට නම් ඔෆිස් එකේ කොහොමත් එහෙම තමයි.. වතුරෙන් සහ කිරි වලින් ජීවත් වෙන සත්වයෙක් නේ මම...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :baffled:
    සෙද්ද තමයි.. සහෝ...

    මේ වගේ වෙලාවක මොහොමඩ් අයියගෙ තේකක් බොන්න තිබ්බනන් මරු..
    අපිට ඉතින් එන්න කියන්නෙ නැහැනෙ...:baffled::baffled::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැසි දිනය කියලා නෑ. මට නම් ඔෆිස් එකේ කොහොමත් එහෙම තමයි.. වතුරෙන් සහ කිරි වලින් ජීවත් වෙන සත්වයෙක් නේ මම...

    බාගෙ බෝතලෙනුත් බාගයක් ඉතුරුයි සහෝ දවසට වතුර :P:P
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඒක පොඩ්ඩක් ගැලපෙනව මදි මදි වගේ සීන් එකක් තියෙනව සහෝ...:P

    එහෙම නම් කැමති විදිහකට/ හරියන විදිහකට ගලපගනින්...:baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally


    දනුත් කෙල්ලෙක් එක්ක තනිපන්ගලමේ නෙස්කැෆේ එකක් ගහල අවේ බොල :rofl:. මෙකේ ඉන්න අහින්සකම (මට ඒ අහින්සක කම අර්ථ දක්වන්න බැහැ බොල.. අර නව කතාවල ඉන්නේ ..අන්න එවගේ ) කෙනෙක් :D. මාර වැඩේ කියන්නේ අද මම ළමයගේ අමුතුම ලස්සනක් දැක්කා කියහන්කෝ :love:;)..


    නිසල ජීවන තපෝ වන මැද
    හැඟුම් ගජසෙන් යදම් බිඳ ‍වැද
    තලා සිත කම්පනය කරවයි
    ලපලු තුරුවැල් කැකුළු මල් පෙති
    මා හඬවයි බිඳුනු තුසිතය
    සුරන් නැලවූ සුයාමය..
    :(

    :eek:
    හා!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ වගේ වෙලාවක මොහොමඩ් අයියගෙ තේකක් බොන්න තිබ්බනන් මරු..
    අපිට ඉතින් එන්න කියන්නෙ නැහැනෙ...:baffled::baffled::baffled::baffled:

    :no:
    නෑ. කියන්නේ නෑ බොට එන්න කියලා. පලාතේ එන්න එපා.. :angry:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113


    මිනිහෙක්ගේ හැගීම් උද්වීපනයට දේශගුනයේ / කාලගුනයේ ඇති බලපෑම අද මට මැනවින් වැටහුනා කියහන්කෝ... :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මිනිහෙක්ගේ හැගීම් උද්වීපනයට දේශගුනයේ / කාලගුනයේ ඇති බලපෑම අද මට මැනවින් වැටහුනා කියහන්කෝ... :dull:

    :rofl:
    ඔය පැන්නේ බලලා එලියට... :rolleyes:
    මොකද්ද බං ඔය කියන තැන්පත් නගා ඇඳගෙන ඇවිත් තිවුනේ?? :P