ඔව් බන්L එකෙන් දිවුව ගොඩ කාලයක්
දෙයියනේ කියල අද ගොඩ ගියා...
සති දෙකක් වත් යයි ලයිසන් එක එන්න![]()
ඔව් බන්L එකෙන් දිවුව ගොඩ කාලයක්
දෙයියනේ කියල අද ගොඩ ගියා...
සති දෙකක් වත් යයි ලයිසන් එක එන්න![]()

මතක තියාගනින් ..ඔය ලයිසන් එක හම්බෙන්නේ උබට විතරක් නෙමෙයි.පාරේ අනිත් මිනිස්සුන්ගේ ජීවිත වලටත් එක්කමයි...![]()

මාත් ඒක දන්නව යකෝ.. ඒත් වැඩ කරන තැනට ආවඩන්න එපැයි..
මටනන් මැලිබන්ම තමයි.
මැලිබන් මට පණ වගේ...
මැලිබන් කෑවොත් සල්ලිම තමයි..

එච්චරම රිදෙන්නෙ නැහැ. උඹ දන්නවනෙ මම ස්වීට් වලට වැඩිපුර පෙරේත නැහැ කියල උඹ තරම්.. ආසාවට අහුරක් දෙකක් කයි.. එච්චරයි.![]()
ත් උඹ මට බෑග් බාගයක් දීපන් හරී....
වැසි දිනයට වැඩි වශයෙන් බර වැඩි වෙන දේ..
චූ බර...
හිර කරන් ඉදල කරල ඉවර වුනාම දැනෙන නිදහසනන් කියන්න වචන නැහැ නේද?![]()
සෙද්ද තමයි.. සහෝ...




වැසි දිනය කියලා නෑ. මට නම් ඔෆිස් එකේ කොහොමත් එහෙම තමයි.. වතුරෙන් සහ කිරි වලින් ජීවත් වෙන සත්වයෙක් නේ මම...


ඒක පොඩ්ඩක් ගැලපෙනව මදි මදි වගේ සීන් එකක් තියෙනව සහෝ...![]()

දනුත් කෙල්ලෙක් එක්ක තනිපන්ගලමේ නෙස්කැෆේ එකක් ගහල අවේ බොල. මෙකේ ඉන්න අහින්සකම (මට ඒ අහින්සක කම අර්ථ දක්වන්න බැහැ බොල.. අර නව කතාවල ඉන්නේ ..අන්න එවගේ ) කෙනෙක්
. මාර වැඩේ කියන්නේ අද මම ළමයගේ අමුතුම ලස්සනක් දැක්කා කියහන්කෝ
..
නිසල ජීවන තපෝ වන මැද
හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද
තලා සිත කම්පනය කරවයි
ලපලු තුරුවැල් කැකුළු මල් පෙති
මා හඬවයි බිඳුනු තුසිතය
සුරන් නැලවූ සුයාමය..![]()

දැන් අවේ බන් ඔෆිස් එකට වේරහැර ගියා මම 8ට ගහන්න
උම්මා එකනම් කවද ගන්න බැරීද බන්![]()

මේ වගේ වෙලාවක මොහොමඩ් අයියගෙ තේකක් බොන්න තිබ්බනන් මරු..
අපිට ඉතින් එන්න කියන්නෙ නැහැනෙ...![]()


බාගෙ බෝතලෙනුත් බාගයක් ඉතුරුයි සහෝ දවසට වතුර![]()

කන්ට යනවෝ...
මල්ලිලත් ගොහින් කාලා එන්ට...


මිනිහෙක්ගේ හැගීම් උද්වීපනයට දේශගුනයේ / කාලගුනයේ ඇති බලපෑම අද මට මැනවින් වැටහුනා කියහන්කෝ...![]()



මිනිහෙක්ගේ හැගීම් උද්වීපනයට දේශගුනයේ / කාලගුනයේ ඇති බලපෑම අද මට මැනවින් වැටහුනා කියහන්කෝ...![]()
