EK Office Talk

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    සිංහල තමා උඹේ සිංහල. මොකද්ද වෙලා කියා ඒ පෝස්ට් එක දැක්කම.. :baffled:



    හී හී... උබට පෝස්ට් එක දකලා ඔහොමනම් ඒ පොස්ට් එක බිහිවෙන්න හේතු සාධක වෙච්ච සජීවී ස්ත්‍රී රූපේ දැක්ක මට මොනවා වෙන්න ඇත්ද... :baffled:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ගොයිග් ෆෝ ලන්ච්... සී යූ ගායිස් ආෆ්ට ලන්ච්... ඌප්ස් :baffled: ඉට්ස් ඕල්මොස්ට් 2:00 .. කයින්ඩ් ඔෆ් අ ලේට් ලන්ච්.. :oo:.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හී හී... උබට පෝස්ට් එක දකලා ඔහොමනම් ඒ පොස්ට් එක බිහිවෙන්න හේතු සාධක වෙච්ච සජීවී ස්ත්‍රී රූපේ දැක්ක මට මොනවා වෙන්න ඇත්ද... :baffled:

    oh... :rofl:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    bath eka awa, thawama kewe ne. adath canteen batha thamai :(

    බැදපු මිනිහෙක් පිටින් කන එකේ නොහොබිනා ගතියකට එහා ගිය පොඩි කුපාඩිකමක් තියෙනවා.. :P:P:rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    attachment.php


    මේක දැක්කද?