EK Office Talk

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    බොකක් දාලා අවා විතරයි :baffled::baffled:. අද වැස්ස, කම්මැලි සින්හලු වැඩ කරන්න. ඒ මදිවට හෙම්බා හැදිගෙන වගේ එනවා..:dull::dull:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    රාජකාරි කටයුතු, වැඩිදුර අධ්‍යාපනය සහ දරු පවුල නිසා පට්ට බිසී බන්

    ඇයි බන් වැඩිදුර ඉගෙන ගන්නෙ?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බොකක් දාලා අවා විතරයි :baffled::baffled:. අද වැස්ස, කම්මැලි සින්හලු වැඩ කරන්න. ඒ මදිවට හෙම්බා හැදිගෙන වගේ එනවා..:dull::dull:

    ස්ට්‍රෙස් රිලීස් කරන්න... :rofl:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    බොකක් දාලා අවා විතරයි :baffled::baffled:. අද වැස්ස, කම්මැලි සින්හලු වැඩ කරන්න. ඒ මදිවට හෙම්බා හැදිගෙන වගේ එනවා..:dull::dull:

    මටත් හෙම්බා හැදෙන් ලුක් එකක් තමයි අද නම් තියෙන්නෙ
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    _කේ අමාරුවට නෙ මචන්

    මට හිතුනා... කොහොමත් මේ කාලෙ වැඩිදුර ඉගෙන ගන්නෙ _කේ අමාරුව අති ඈයෝ තමයි.. :P