ASOIAF & GOT
Winds of Winter එන්න ගොඩක් පරක්කුයි තමයි. ඒකනේ TV Series එකේ season 6 ගැනත් පොඩි කතාබහක් ගියේ. GRRM ට ASOIAF ට වඩා වැදගත් වැඩත් තියෙනවද?
පොත් set එක දෙපාරක්ම කියවපු නිසා දැන් හොඳට පදම් වෙලා ඇති නේද?
කොහොමත් පොතක් කියවල ලබන අත්දැකීම ඒකටම අවේනික දෙයක්. පොතක් TV/Cinema ට ගේද්දී අසාර්ථක වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ අතින් GOT ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.
මං කියන්නේ පොත කියවන්න එපා කියල නෙමෙයි. TV Series එක බලන ගමන් පොත කියවන්න එපා කියලා. එක්කෝ බලන්න කලින් කියවන්න. නැත්නම් බලලා ඉවරවෙලා කියවන්න.
පොත් set එක Vijitha Yapa ONLINE BOOKSTORE එකේ US$ 40.80 වලට තියෙනවා.
http://www.vijithayapa.com/product/view/29146
එක season එකකට episode 10ට වඩා දාල තව දිගට හදන්න තිබුනා. content තියෙනව නේ. එත් අපි කිව්වට ඒක හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි.
ඉස්සෙලම cost එක.
episode එකක average එක $6 million. පලවෙනි season එකට $60 million. second එකට ඊට වඩා 15%ක් වැඩියෙන්. ඒවිදිහට season එකක් ගානේ වැඩිවෙනවා. සමහරවිට show එක ඉවරවෙද්දි වැඩිම වියදමක් දරපු TV Show එක වෙන්නත් පුළුවන්. දැනට top 5 වල ඉන්නවා.
ඒ විතරක්ද, සියගණනක cast එක, එකිනෙකට වෙනස් sets, CGI effects, costumes, props, weapons, etc. එකී මෙකී නොකී දහසකුත් දේවල්.
පොත් set එක කියවල තියෙන නිසා දන්නවා ඇතිනේ කොයිතරම් detailed විදිහට යනවද කියලා.
මං හිතන්නේ TV Series එකේත් ඒකට සැලකියයුතු සාධාරණයක් කරලා තියෙනවා.
ඔයාලා මේක බලලා ඇති කියලා හිතනවා.
Game of Thrones: Long Story Short (HBO)
TV Series eka yanawa ikman wadi.
The dance with dragons publish kare 2011di.
Mamath e kale idan balan innawa the Winds of Winter (The Sixth book) enakam. minihage wena wena wada walata priority eka denawa. Ekai kal yanne.
Dan mulu books set ekama deparak kiyawala iwara kara. Apahu kiyawanna ganna one.
Echcharakata story eka lassanai.
Man mulinma TV series eka baluwe. Season 1. E dawas wala supri! Patta athal!
Eth bageta nawaththala Books tika kiyawanna gaththa.
Ita passe tv series eka baluwata kisi gathiyak ne. Echcharakata Books wala story eka mara lassanata liyala thiyanawa.
Read the Book. It's far more interesting and entertaining than the TV series.
TV series eka thawa kal aran thawa godak hodata hadanna thibuna.
The Song of Ice and Fire godakma yanne first person point of view eken.
E kiyanne eka chapter ekak eka charachter kenekge prathirupayen apita pennanawa. Ilaga eka ilaga ekkenagen.
Ethakota eyalage hithuwili and tv series ekakin pennanna bari godak dewal kiyawenawa.
And it's so awesome. Read the books and you'll see.
You can buy them from the M.D. Gunasena outlets and Makeen and some places elsewhere...
Winds of Winter එන්න ගොඩක් පරක්කුයි තමයි. ඒකනේ TV Series එකේ season 6 ගැනත් පොඩි කතාබහක් ගියේ. GRRM ට ASOIAF ට වඩා වැදගත් වැඩත් තියෙනවද?

පොත් set එක දෙපාරක්ම කියවපු නිසා දැන් හොඳට පදම් වෙලා ඇති නේද?

කොහොමත් පොතක් කියවල ලබන අත්දැකීම ඒකටම අවේනික දෙයක්. පොතක් TV/Cinema ට ගේද්දී අසාර්ථක වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ අතින් GOT ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.
මං කියන්නේ පොත කියවන්න එපා කියල නෙමෙයි. TV Series එක බලන ගමන් පොත කියවන්න එපා කියලා. එක්කෝ බලන්න කලින් කියවන්න. නැත්නම් බලලා ඉවරවෙලා කියවන්න.
පොත් set එක Vijitha Yapa ONLINE BOOKSTORE එකේ US$ 40.80 වලට තියෙනවා.
http://www.vijithayapa.com/product/view/29146
එක season එකකට episode 10ට වඩා දාල තව දිගට හදන්න තිබුනා. content තියෙනව නේ. එත් අපි කිව්වට ඒක හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි.
ඉස්සෙලම cost එක.
episode එකක average එක $6 million. පලවෙනි season එකට $60 million. second එකට ඊට වඩා 15%ක් වැඩියෙන්. ඒවිදිහට season එකක් ගානේ වැඩිවෙනවා. සමහරවිට show එක ඉවරවෙද්දි වැඩිම වියදමක් දරපු TV Show එක වෙන්නත් පුළුවන්. දැනට top 5 වල ඉන්නවා.
ඒ විතරක්ද, සියගණනක cast එක, එකිනෙකට වෙනස් sets, CGI effects, costumes, props, weapons, etc. එකී මෙකී නොකී දහසකුත් දේවල්.
පොත් set එක කියවල තියෙන නිසා දන්නවා ඇතිනේ කොයිතරම් detailed විදිහට යනවද කියලා.
මං හිතන්නේ TV Series එකේත් ඒකට සැලකියයුතු සාධාරණයක් කරලා තියෙනවා.

ඔයාලා මේක බලලා ඇති කියලා හිතනවා.
Game of Thrones: Long Story Short (HBO)
Last edited:

E-book කියවනවානම් tab එකක් හරි e-book reader එකක් හරි තියෙනවනම් තමයි හොඳ. 
oka sinhalen gahuwanam elata wikunaganna tibba
ඒත් ගතකරන කාලය වටිනවා.