♔♕ GAME OF THRONES SEASON 5 ♛♚

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    ASOIAF & GOT

    TV Series eka yanawa ikman wadi.
    The dance with dragons publish kare 2011di.
    Mamath e kale idan balan innawa the Winds of Winter (The Sixth book) enakam. minihage wena wena wada walata priority eka denawa. Ekai kal yanne.
    Dan mulu books set ekama deparak kiyawala iwara kara. Apahu kiyawanna ganna one. :D
    Echcharakata story eka lassanai.

    Man mulinma TV series eka baluwe. Season 1. E dawas wala supri! Patta athal!
    Eth bageta nawaththala Books tika kiyawanna gaththa.
    Ita passe tv series eka baluwata kisi gathiyak ne. Echcharakata Books wala story eka mara lassanata liyala thiyanawa.
    Read the Book. It's far more interesting and entertaining than the TV series.
    TV series eka thawa kal aran thawa godak hodata hadanna thibuna.

    The Song of Ice and Fire godakma yanne first person point of view eken.
    E kiyanne eka chapter ekak eka charachter kenekge prathirupayen apita pennanawa. Ilaga eka ilaga ekkenagen.
    Ethakota eyalage hithuwili and tv series ekakin pennanna bari godak dewal kiyawenawa.
    And it's so awesome. Read the books and you'll see.
    You can buy them from the M.D. Gunasena outlets and Makeen and some places elsewhere...

    Winds of Winter එන්න ගොඩක් පරක්කුයි තමයි. ඒකනේ TV Series එකේ season 6 ගැනත් පොඩි කතාබහක් ගියේ. GRRM ට ASOIAF ට වඩා වැදගත් වැඩත් තියෙනවද? :lol:
    පොත් set එක දෙපාරක්ම කියවපු නිසා දැන් හොඳට පදම් වෙලා ඇති නේද? :cool:
    කොහොමත් පොතක් කියවල ලබන අත්දැකීම ඒකටම අවේනික දෙයක්. පොතක් TV/Cinema ට ගේද්දී අසාර්ථක වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ අතින් GOT ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.
    මං කියන්නේ පොත කියවන්න එපා කියල නෙමෙයි. TV Series එක බලන ගමන් පොත කියවන්න එපා කියලා. එක්කෝ බලන්න කලින් කියවන්න. නැත්නම් බලලා ඉවරවෙලා කියවන්න.

    පොත් set එක Vijitha Yapa ONLINE BOOKSTORE එකේ US$ 40.80 වලට තියෙනවා.
    http://www.vijithayapa.com/product/view/29146

    එක season එකකට episode 10ට වඩා දාල තව දිගට හදන්න තිබුනා. content තියෙනව නේ. එත් අපි කිව්වට ඒක හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි.
    ඉස්සෙලම cost එක.
    episode එකක average එක $6 million. පලවෙනි season එකට $60 million. second එකට ඊට වඩා 15%ක් වැඩියෙන්. ඒවිදිහට season එකක් ගානේ වැඩිවෙනවා. සමහරවිට show එක ඉවරවෙද්දි වැඩිම වියදමක් දරපු TV Show එක වෙන්නත් පුළුවන්. දැනට top 5 වල ඉන්නවා.
    ඒ විතරක්ද, සියගණනක cast එක, එකිනෙකට වෙනස් sets, CGI effects, costumes, props, weapons, etc. එකී මෙකී නොකී දහසකුත් දේවල්.
    පොත් set එක කියවල තියෙන නිසා දන්නවා ඇතිනේ කොයිතරම් detailed විදිහට යනවද කියලා.
    මං හිතන්නේ TV Series එකේත් ඒකට සැලකියයුතු සාධාරණයක් කරලා තියෙනවා. :yes:

    ඔයාලා මේක බලලා ඇති කියලා හිතනවා.


    Game of Thrones: Long Story Short (HBO)
     
    Last edited:

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    පොතක් කීයක් වෙනවද සිඞ්හලයෝ :D :D :D

    kadawal gane yanta one na pdf thiyenne :cool:

    ඊබුක් කියවන්න අමාරුයි බං

    ඔව්. එකදිගට screen එක දිහා බලන් ඉන්න එපැයි. ඇස්දෙකට එච්චර හොඳ නැහැ. :nerd: E-book කියවනවානම් tab එකක් හරි e-book reader එකක් හරි තියෙනවනම් තමයි හොඳ.

    :D:D:D:D:yes::yes::yes::yes:
    Kywanna asayi therenne nha oi samaharak kadu haraba :sorry::sorry::sorry:

    book eke tiyana samahara english kiyawanna matanam amarui. samahara wachana barapathala wadi:( oka sinhalen gahuwanam elata wikunaganna tibba :P

    ඕක සිඞ්හලෙන් ගහල කයි බං.. :( :(
    ඒකට ඩික්ශනරියක් තියාගෙන කියෝපං :yes: :yes: :yes:

    ආසාව තියෙන නිසා අමාරුවෙන් හරි හෙමිහිට කියෙව්වනම් තමයි හොඳ. English ත් improve වෙයි. මමනම් English කියල මොනවහරි දන්නවනම් ඒකට මම ආසාවෙන් බලපු movies, tv series, කියවපු articles, අහපු සින්දු, play කරපු games වලින් සැහෙන උදව්වක් ලැබුණා. :yes: ඒ තමන් ආසාවෙන්, උනන්දුවෙන්, කුතුහලයෙන් අහන බලන දේ වඩා ලේසියෙන් අවබෝධ වෙන මතක හිටින නිසා. ඒවා තේරුම් ගන්න තියෙන උවමනාව නිසා නොදන්නා වචන/යෙදුම් වල තේරුම් ඉක්මනින් dictionary/internet එකෙන් බැලුවා. smart devices තියෙන අයට තවත් ලේසියි. ඔය විදිහට කියවනකොට ටිකක් slow වෙනවා තමයි. :dull: ඒත් ගතකරන කාලය වටිනවා. :yes:
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මොන පකක්ද බං ඒ වුනේ අන්තිමට. ඇයි ඒ ජෝන් වැ මැරුවේ?
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    HP audio books okkoma ahuwa. patta :D

    Stephen Fryගෙ ඒවාද ඇහුවේ?

    මාත් මේ බැලුවෙ කීය කීය හරි එක්කහු කල්ල පොත පොතවත් ගන්න :dull: :dull:

    ගත්තොත් නං නිදිවරාගෙන හරි කි‍යොනව බං :D :D

    11.gif
    11.gif


    Even The Actor Who Plays Ramsay On ‘Game Of Thrones’ Wants His Character To Die A Brutal Death

    ramsay-thrones.jpg

    “I’ve just bought a flat in London so I hope that day doesn’t come too soon,” he laughs.

    තදවෙච්ච GOT fan කෙනෙක් මූට ගේමක් දෙයිද දන්නේ නෑ. :lol:

    Olly මොකක් හරි ගොන් වැඩක් කරනව වගෙ :(

    tumblr_inline_nnhf47Wfjc1rku3fs_500.gif



    මට පේන්නේ භූමිකම්පාවක් වගේ. ඔක්කොම හෙලවෙනවා. :lol:

    Game Of Thrones actors in and out of costume

    Giant – Neil Fingleton
    giant-neil-fingleton-nocrop-w670-h448.jpg


    Gregor ‘The Mountain’ Clegan – Hafthór Júlíus Björnsson
    gregor-clegan-bjornsson-nocrop-w670-h448.jpg



    Neil Fingleton, ඇත්තටම මාර උසයිනේ.
    Hafthór Júlíus Björnsson, අවු. 1000ක් පරණ world record එකකුත් කැඩුවා.


    Hafthór Björnsson Thor new world record 2015
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    tv show eka balala poth tika baluwa nam hari
    kathawa therum ganna lesi
    spoil wenneth na

    Good idea. :yes:

    :sorry::sorry:u tube block ban mehe

    :( කොහෙද Youtube block කරලා තියෙන්නේ?

    what the fuck did i watch

    it's called the Game of Thrones.

    මේක නිකන් IPL best batsman වගේ සිද්දියක්

    6C4KXUa.jpg

    Mountain නැනේ.

    පොතේ නම් මරන්නෙ නෑ , TV Series එකේ හුගක් වෙනස් කම් කරලා තියෙන්නෙ ස්ටෝරි එකට.

    පොතේ ඊට ලගින් යන විදිහේ දෙයක්වත් නැද්ද?

    "After wrestling with it for a month or so, I've decided not to script an episode for season six of Game of Thrones. Writing a script takes me three weeks, minimum, and longer when it is not a straight adaptation from the novels. And really, it would cost me more time than that, since I have never been good at changing gears from one medium to another and back again. Writing a season six script would cost me a month's work on Winds, and maybe as much as six weeks, and I cannot afford that. With David Benioff, D.B. Weiss, and Bryan Cogman on board, the scriptwriting chores for season six should be well covered. My energies are best devoted to Winds." - GRRM

    Good good. At least it'll speed up the book release.

    නෑනේ :dull: . අන්තිමට පොතේ වෙන ending එකක්, TV series එකේ වෙන ending එකක් වෙයිද දන්නේ නෑ :dull:

    එහෙම වෙන්න එපා කියල තමයි හිතන්න ඕන. :yes:


    ලෝන් එකක් දාල හරි පොත් සෙට් එක ගන්න වෙයි :dull: :dull: :dull:

    මචං bank එකකට ගිහින් අහමු, A Song of Ice and Fire ගන්න loan එකක් දෙනවද කියලා. :lol:

    වටේ කැරකිලා ඇවිල්ලා අන්තිමේදී එකම තැනකට එයි tv show එකයි පොතයි.

    එහෙම වෙනවනම් හොඳයි.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    stannis nam pau thama :(
    uta hamadama kelauna eka witharai une



    ramsi karayath stannis wa hoyanna giye na ne :rolleyes:
    mama hithanne stannis marenna nathuwa athi
    yako yudde pradanama de wenna oni prathiwadiya allaganna ekane :baffled:
    ekath aththa :baffled::baffled:
    habay brienne renly ta karapu eka amathaka karanne na
    eka nisa stannis wa aniwa maranna athi
     

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    man aye oya huththa balanne na oi.. Shik dawasama kaawa. yako eka episode ekata keedenek maruwada mun. red wedding ekata passe wadima main characters thogayak marapu ekama episode eka wenda athi. ballo. Godak durata Sansa and Theonuth maruna kiyala thama hithanna wenne. Mona magula unath game of Thrones is dead to me..
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    man aye oya huththa balanne na oi.. Shik dawasama kaawa. yako eka episode ekata keedenek maruwada mun. red wedding ekata passe wadima main characters thogayak marapu ekama episode eka wenda athi. ballo. Godak durata Sansa and Theonuth maruna kiyala thama hithanna wenne. Mona magula unath game of Thrones is dead to me..
    oya kiwwata uba aniwa season 6 ep1 balanawa ban :lol: :P :P
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    man aye oya huththa balanne na oi.. Shik dawasama kaawa. yako eka episode ekata keedenek maruwada mun. red wedding ekata passe wadima main characters thogayak marapu ekama episode eka wenda athi. ballo. Godak durata Sansa and Theonuth maruna kiyala thama hithanna wenne. Mona magula unath game of Thrones is dead to me..
    ethanin panala marenawanam un denna keeyatawath paninne na
    palleha hima thiyena nisa panninna aththe
    gemak ma na wage ne panne :rolleyes:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ekath aththa :baffled::baffled:
    habay brienne renly ta karapu eka amathaka karanne na
    eka nisa stannis wa aniwa maranna athi
    e unata ban arya hound wa marannathuwa widawanna dala awe
    achchara minissaunta aninawa pennapu eke, jon ara mokado slint ge bellama gahala danawa pennapu eke, stannis maranawa pennuwe naththe ai :confused: