සැබෑ කළ මැන සිහින විගසින

Nisansee

Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    සැබෑ කළ මැන සිහින විගසින

    140hh13.jpg

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I think you have summed up thoroughly the dream every girl keep..

    You have created the altar, the temple, have thought of the things you are going to offer at the altar and now all you are missing is a God to sit on the throne for you to serve :P

    methana thamai kellanta waradinne..hithe heenayak hadagena, eh heene jeewath wela, heeneta galapena kollek hoyanawa..eeta passe set wechchi eka expectations walata madi unahama uta boot :P

    nice poem though
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753

    :baffled::baffled::baffled:
    ඔව් ඒ කතාව හරි වගේ.... :sorry::sorry:
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    I think you have summed up thoroughly the dream every girl keep..

    You have created the altar, the temple, have thought of the things you are going to offer at the altar and now all you are missing is a God to sit on the throne for you to serve :P

    methana thamai kellanta waradinne..hithe heenayak hadagena, eh heene jeewath wela, heeneta galapena kollek hoyanawa..eeta passe set wechchi eka expectations walata madi unahama uta boot :P

    nice poem though

    man me poem eka livve mata hambela inna kena gena man darana adahasath ekka...man eyagen dekapu gathiguna valata mage hithe ethi vela thiyena hengeem thamai me vidiyata kaviyak vela thiyenne.....:love::love:

    godak sthuthi.....:)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මන් හිතන්නේ ගෑණු ළමයෙක්ගේ ජීවිතේ තියෙන ලොකුම හා සමහරකගේ එකෙම හීනයත් මේක වෙන්න ඕන..සෑහෙන බලාපොරොත්තු පොදි බැඳන් යස ඉසුරු සොයා පැතුම් වෙන යන ගමනක්..

    ඔය දේ ඔය විදියටම තියා ගන්න පුලුවන්..ඒකට දෙදෙනම යම් කැප කිරීමක් කරන්න ඕන.. කැපකිරීම් විස්වාසයක් ‍රැකගෙන ඉදිරියට ඇදෙන තාක් කල් ඒ හීන බොහෝ කාලයක් සුන්දරව ගතවේවී..කවද වෙනවකන් ද සැකය කියන දේ ඇති වෙනකන්..
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    :) ලස්සනයි

    ලස්සනයි:)

    ලස්සන අදහසක්... :):):)

    මන් හිතන්නේ ගෑණු ළමයෙක්ගේ ජීවිතේ තියෙන ලොකුම හා සමහරකගේ එකෙම හීනයත් මේක වෙන්න ඕන..සෑහෙන බලාපොරොත්තු පොදි බැඳන් යස ඉසුරු සොයා පැතුම් වෙන යන ගමනක්..

    ඔය දේ ඔය විදියටම තියා ගන්න පුලුවන්..ඒකට දෙදෙනම යම් කැප කිරීමක් කරන්න ඕන.. කැපකිරීම් විස්වාසයක් ‍රැකගෙන ඉදිරියට ඇදෙන තාක් කල් ඒ හීන බොහෝ කාලයක් සුන්දරව ගතවේවී..කවද වෙනවකන් ද සැකය කියන දේ ඇති වෙනකන්..

    godaaak sthuthi.......:)
     
    • Like
    Reactions: machan :D