I think you have summed up thoroughly the dream every girl keep..
You have created the altar, the temple, have thought of the things you are going to offer at the altar and now all you are missing is a God to sit on the throne for you to serve
methana thamai kellanta waradinne..hithe heenayak hadagena, eh heene jeewath wela, heeneta galapena kollek hoyanawa..eeta passe set wechchi eka expectations walata madi unahama uta boot
nice poem though

ලස්සනයි
ලස්සනයි![]()
ලස්සන අදහසක්...![]()
මන් හිතන්නේ ගෑණු ළමයෙක්ගේ ජීවිතේ තියෙන ලොකුම හා සමහරකගේ එකෙම හීනයත් මේක වෙන්න ඕන..සෑහෙන බලාපොරොත්තු පොදි බැඳන් යස ඉසුරු සොයා පැතුම් වෙන යන ගමනක්..
ඔය දේ ඔය විදියටම තියා ගන්න පුලුවන්..ඒකට දෙදෙනම යම් කැප කිරීමක් කරන්න ඕන.. කැපකිරීම් විස්වාසයක් රැකගෙන ඉදිරියට ඇදෙන තාක් කල් ඒ හීන බොහෝ කාලයක් සුන්දරව ගතවේවී..කවද වෙනවකන් ද සැකය කියන දේ ඇති වෙනකන්..
bump
BUMP

man me poem eka livve mata hambela inna kena gena man darana adahasath ekka...man eyagen dekapu gathiguna valata mage hithe ethi vela thiyena hengeem thamai me vidiyata kaviyak vela thiyenne.....
godak sthuthi.....![]()

මූ නං හැදෙන්නම නෑ.......sounds to me like true love![]()