Wonderful pics from SL in 1970s

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    හොඳඳත් අහනවා...:cool:
    තව කවුරු හරි දාල තිබ්බා.. මේ වගේ ඒවනම් රී පොස්ට් උනත් අව්ලක් නෑ බං...:yes:
    +Rep
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    ඒ කාලේ අපේ මිනිස්සු කොයි තරම් සරලවද ජීවත් උනේ.. දකිනකොට ආසා හිතෙනවා.. REP+ :cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ටනේ බන්...:D මිනිස්සුත් නිවී සැනසිල්ලෙ ඉන්න ඇති.:yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    repost da ban
    1970 kiyala kalin ekek dala thibuna e me tika newe

    ඔව් ඔව්.. ඒකෙ නැති ඒවත් තිබුණ තමයි...:yes:
    මේව සාමාන්‍යෙන් වැඩිය දකින්න නොලැබෙන පින්තූර නිසා රී පොස්ට් උනාට අව්ලක් නෑ මචන්..:cool:
    ඉතුරු ටිකත් ඉක්මනට හොයල දාපන්....:)