පරගැත්තෝ

May 28, 2015
377
67
0
ජාතික අභිමානි ගීත වලින් "සිංහල" වචනය ඉවත් කිරීමට පර ගැත්තෝ දරන නිර්ලැජ්ජි උත්සාහය

පසුගිය සතියේ දිනෙක ජාතික රූපවාහිනී සාකච්ඡාවකදී, මවිසින් ලියන ලද 'රණබිම මැරුණේ සිංහලයකු නම් - පපුවෙයි ලේ සලකුණ ඇත්තේ" යන ගීතය පිළිබඳ විවේචනයක්‌ විය. ඒ ගීතයේ සඳහන් සිංහලයකු නම් යන වචනය ඉවත්කර රණබිම මැරුණේ රණ විරුවකු නම්"' යන අයුරින් වෙනස්‌ කළ යුතු බවත් සඳහන් විය. එම සාකච්ඡාවට එම ගීතය ගායනා කළ චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය සහ සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතා ඇතුළු තවත් කීපදෙනෙක්‌ම වූහ.

සිංහලයෙක්‌ යන වචනය නිසා ජාතිවාදී බවක්‌ මතුවන බව ඔවුන්ගේ අදහස වන්නට ඇත.

එහෙයින් ඒ පිළිබඳ මගේ අදහස හෙළිදරව් කළ යුතු යෑයි සිතමි.

රණබිම මැරුණු සෙබළුන්ගේ මළ සිරුරුවල පපුවේ ලේ සලකුණක්‌ වෙයි නම් එයින් පළ වන්නේ එම සෙබළා ඉදිරියටම ගොස්‌ සටන් වැදී මියගිය බවය. නොඑසේව ලේ සලකුණ වූයේ පිට පෙදෙසෙහි නම් එහි අදහස සටනින් පැරදී පලා ගිය අසිංහලයකුගේ සිරුරක්‌ බවය. සිංහලයා සටන් බිම අභීතව - නිර්භීතව සටන් වැදුණු කෙනෙකු බව අපේ ඉතිහාසය පුරා සඳහන්ය. ඒ නිසා එදා පැවැති යුද සමයේදී රණ සෙබළුන් දිරිමත් කිරීමේ අදහසින් එම ගීතය රචනා කළ බව සඳහන් කළ යුතුය.

සිංහල නාමයෙන් පෙනී සිටීමත්, සිංහල තනිවරය යෙදීමත් එක්‌තරා පිරිසකට නොරිස්‌සුම් සහගත ක්‍රියාවක්‌ බව බොහෝ අවස්‌ථාවලදී පැහැදිලි විය. ද්‍රවිඩයාට 'මම දමිළයෙක්‌මි'යි ආඩම්බරයෙන් සඳහන් කිරීමත්, යෝනකයාට 'මම මුස්‌ලිම් ජාතිකයෙක්‌මි'යි සඳහන් කිරීම ඔවුන්ට ආඩම්බරයක්‌ නම් අපට මම සිංහලයෙක්‌මි'යි සඳහන් කිරීමේ වරද කුමක්‌ද?

අපේ භාෂාව, සංස්‌කෘතිය, ඇඳුම පැවැත්ම යන මේ සියල්ලක්‌ම සිංහල නමත් සමඟ සබඳකමක්‌ ඇත. ලංකාවේ විවිධ ජාතීන් ජීවත්වන බව සැබැවි. එහෙත් සිංහලයාගේ මවුරට මේ ශ්‍රී ලංකාවයි.

මෙහෙම ගියොත්, මේ සිංහල අපගෙ රටයි අප ඉපදෙන මැරෙන රටයි යනුවෙන් එදා අයි.එම්.ආර්. ඒ ඊරියගොල්ල මහතා ලියූ කවි පෙළත් මකා දමන්නට වෙයි. විවිධ ගායකයන් විසින් ගායනා කරනු ලබන රණවිරු ගී සියල්ලම වෙනස්‌ කරන්නට වෙයි. සිංහලයාගේ උප්පැන්න සහතිකයේත්, හැඳුනුම්පතේත් සිංහල වචනය යොදන්නට බැරි වෙයි. සිංහලකම යනු ලෝකයේ බොහෝ ජාතීන්ට වඩා පැරණි සංස්‌කෘතියක්‌ ඇති වදනකි.

සිංහලකමට එන මේ අරියාදුව අද ඊයේ පටන්ගත් එකක්‌ නොවේ. මුලින්ම පාසලින් සිංහල සාහිත්‍යය මරා දැම්මේය.

ඊළඟට රාජ්‍ය භාෂාව සිංහල යෑයි රටට පවසා රාජ්‍ය කටයුතු සියල්ල පර බසින්ම කරන තැනට පත්විය. සිංහල ගුරුවරයා, සිංහල වෙද මහතා, සිංහල නොතාරිස්‌වරයා පහළ මට්‌ටමට තල්ලු කළේය.

ගුරුවරුන් වශයෙන් අප පුහුණුව ලබන අවධියේ අපටම ආවේණික වූ තුන්සරණක්‌ විය. ඒ මම ගුරුවරයෙක්‌මි, මම සිංහලයෙක්‌මි, මම බෞද්ධයෙක්‌මි, යන තුන්සරණයයි. ඒ නිසා එදා පාසල වචනාර්ථයෙන්ම සිංහල පාසලක්‌ විය. ඒ ගුරුවරුන්ගෙන් සමාජගත වූ පිරිස ජාති හිතෛෂී පුරවැසියෝ වූහ. ඒ ගුරුවරුන් වෙතින් අපරාධකරුවන් සමාජගත වූයේ නැත. ඉන්දියානු පුරවැසියකුට ඉන්දියන් ජාතිකයකු වශයෙන් පෙනී සිටිය හැකි නම් චීන ජාතිකයාට චීන නමිනුත් ජපානයේ රට වැසියාට ජපන් නමිනුත් පෙනී සිටිය හැකි නම් තුන් සිංහලයේ ජනිත වූවන්ට සිංහල නමින් පෙනී සිටින්නට බැරි ඇයි.

සිංහලයේ වංශකතාව පූර්ණ වශයෙන් පාසලේ උගන්වන්නේ නැත. හරි ක්‍රමය නම් බාලාංශයේ සිට සරසවිය දක්‌වා ක්‍රමයෙන් දිග හැරෙන වංශකතා පොත් පෙළක්‌ අවශ්‍යය.

කළු සුද්දන් විසින් සිංහල සමාජය ආක්‍රමණය කරන යුගයක, සිංහලයකු වශයෙන් පෙනී සිටීමට ලැබීම ගැන මම ආඩම්බර වෙමි.

ආචාර්ය පියසේන රතුවිතාන

lankanewsweb.today

ඉස්සර නං මිනිස්සු කරේ සිංහල කම මතු කරපු එක. දැන් කරන්නේ හදන්නේ සිංහල කම වළලන එක. මේ සින්දුවේ සිංහලයා වීරයෙක් විදියට මතු කරලා තියෙන්නේ කිසිම ජාතියකට අගෞරවයක් කරලා නෙවෙයි. වෙන මොකෙක් හරි පරයෙක්ට ඕනේ උන පළියට අපි ආදරේ කරන සින්දු වෙනස් කරන්න හැදුවොත් මුන් ඔක්කොටම කළින් කන්නේ රසිකයන්ගෙන්.

20081205252404801.jpg

sri-lanka-troops_1115260i.jpg

SriLankanAirForce_5561462918_o.jpg

lp_010509_24.jpg

sl-army-commando.jpg

20100524_20.jpg

3105285173.jpg

CormoranetstrickIII_2.jpg

හෙළ ජාතික අභිමානේ
වැදු විරුවන් සේ පොරණේ
දිනු මවුබිම සවුසිරියෙන් සරසවු
පිබිදෙවු පිබිදෙවු සැරසෙවු

වීර විකුම් පෑ පෙර දරුවෝ
දෙස රැස මුරකෙරුවෝ
ඒ ලෙය ඇති ඔබ සුර විරුවෝ
නොම වවු ණය කරුවෝ

  • Like
Reactions: dilshanjvc

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ගොන් තර්කයක් බන් .. ඕක රටේ හැමෝගෙම මතය නෙවෙයි නේ .. ඕක කියපු එකාගේ මතයක් විතරනේ .. ඒ හින්ද අපි බොරුවට කලබල වෙන්නේ නැතුව ඒ මතය අහක දැම්මම හරි .. :yes:
     
    • Like
    Reactions: Agree to Disagree

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔවා නම් මහ කුජිත වැඩ බන්. මම නම් දන්නෙ නහැ යුද්දෙට ගියපු එක මුස්ලිම් හො දෙම්ල සාමනය සෙබලෙක්. යුද්දෙකදි ලොකුම කැප කිරිම කරන්නෙ සාමාන්ය සෙබලු මිසක් නිලදාරින් නෙමයි. මරිච්ච් සින්හල සොල්දාදුවො හිටියනම් උන්ට හිතෙයි අපරාදෙ අපි මැරුනෙ කියල.

    මුස්ලිම් උන් පෙට්ටි කඩයක් දැම්මත් මුස්ලිම් හොටලය කියලා දානවා
    දෙම්මලු විහාර් කියල දානවා
    අපෙ පකයි ඔනිවට වඩා දෙන්න යනවා.

    දෙමල මුස්ලිම් මිනිසුන්ටත් මෙ රටෙ ජිවත් වෙන්න දෙන්න ඔනි එක හරි. එත් මෙ සාහිත්ය වෙන්ස් කාන එවා නම් මහා කාලක්න්නි වැඩ..
     
    • Like
    Reactions: Agree to Disagree

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Anith aya lakunu da ganna haduvata, war ekata gihilla country eka bera gatthe SINHALA kollanya. Eka nisa SINHALAYATA ema respect eka labiya yuthuya.Adha ahinsaka Muslim and Tamils lath peacefully karadarayak nathiva inne , Mea Rana viru SINHALA aya nisaya.
     
    Last edited:
    • Like
    Reactions: Agree to Disagree

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඔවා නම් මහ කුජිත වැඩ බන්. මම නම් දන්නෙ නහැ යුද්දෙට ගියපු එක මුස්ලිම් හො දෙම්ල සාමනය සෙබලෙක්. යුද්දෙකදි ලොකුම කැප කිරිම කරන්නෙ සාමාන්ය සෙබලු මිසක් නිලදාරින් නෙමයි. මරිච්ච් සින්හල සොල්දාදුවො හිටියනම් උන්ට හිතෙයි අපරාදෙ අපි මැරුනෙ කියල.

    මුස්ලිම් උන් පෙට්ටි කඩයක් දැම්මත් මුස්ලිම් හොටලය කියලා දානවා
    දෙම්මලු විහාර් කියල දානවා
    අපෙ පකයි ඔනිවට වඩා දෙන්න යනවා.

    දෙමල මුස්ලිම් මිනිසුන්ටත් මෙ රටෙ ජිවත් වෙන්න දෙන්න ඔනි එක හරි. එත් මෙ සාහිත්ය වෙන්ස් කාන එවා නම් මහා කාලක්න්නි වැඩ..

    Muslim Moors la nam naha danna taramin eth Malay aya witarai inne hamudawe :)
    Tamil aya ganne naha mama danna taramin. Malay ayat godak forces wala inne, lankawata apu malay aya godak soldiers la nisa.

    Habai itin a arenna bahutharaya yuddeta gihin marune Sinhala aya :)

    source : https://en.wikipedia.org/wiki/List_of_Sri_Lankan_Malays
     
    Last edited:

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කට්ටිය ඉල්ලපු වෙනස මේකද? අපි ඕක මුලදිම කිව්වම සමහර උන් අපිට බැන්නා රටට හෙන ඉල්ලනවා කියලා

    අවුලක් නෑ දූශන වංචා නැවැත්තුවා කියන්නේ ඕ...කට්ටියම සහජීවනේනේ දැන් අර ගඩොල් ඉබින කේස් එකකුත් තිබ්බනේ සිංහලයට පොදි බැදන් ලංකාවෙන් යන්න ලැබුන දවසට .....කියල වැඩක් නෑ ඉතින් :baffled:
     
    May 28, 2015
    377
    67
    0
    යුද්ධෙදි මැරුණු ශ්‍රී ලංකා හමුදා වලට වැඩ කරපු සිංහල නොවන රණවිරුවොත් ඉන්නවා. විශේෂයෙන් lrrp එකට උදව් කරන්න anti ltte tamil groups සහ ඔය JackSparrow කියල තියෙන මැලේ කට්ටියත් ඉඳල තියෙනවා. ඒ සිංහල නොවන කට්ටිය තමා මිලේනියම් සිටි පාවා දීමෙන් පස්සේ ගොඩක්ම මැරුනේ. ඒ අයට කවුරුවත් අපහාස කරන් නෑ. නමුත් සිංහල රණවිරුවෝ ප්‍රමාණය එක්ක සලකද්දී ඒ අය බොහොම අල්පයි. අනික මේ සින්දු වලින් එයාලට අපහාස කරලා නෑ පොඩ්ඩක්වත්.
    අපේ සිංහල කම අගය කරන්න අපි නැත්තන් වෙන කවුද ඉන්නේ. ඕනෙම ජාතියකට ජාතික අභිමානි ගීත තියෙනවා. ඒවා වෙනස් කරන්න කියන උන්ට ජාතියක් ජන්මයක් තියෙනවද කියල ප්‍රශ්නයක් මතු වෙනවා.
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Sinhalaya sinhalayagema wala kapa gannakota me wage kalakanni oya wage adahas dala sinhalayawa thawath kotawanawa..
     
    May 28, 2015
    377
    67
    0
    ඔවා නම් මහ කුජිත වැඩ බන්. මම නම් දන්නෙ නහැ යුද්දෙට ගියපු එක මුස්ලිම් හො දෙම්ල සාමනය සෙබලෙක්. යුද්දෙකදි ලොකුම කැප කිරිම කරන්නෙ සාමාන්ය සෙබලු මිසක් නිලදාරින් නෙමයි. මරිච්ච් සින්හල සොල්දාදුවො හිටියනම් උන්ට හිතෙයි අපරාදෙ අපි මැරුනෙ කියල.

    මුස්ලිම් උන් පෙට්ටි කඩයක් දැම්මත් මුස්ලිම් හොටලය කියලා දානවා
    දෙම්මලු විහාර් කියල දානවා
    අපෙ පකයි ඔනිවට වඩා දෙන්න යනවා.

    දෙමල මුස්ලිම් මිනිසුන්ටත් මෙ රටෙ ජිවත් වෙන්න දෙන්න ඔනි එක හරි. එත් මෙ සාහිත්ය වෙන්ස් කාන එවා නම් මහා කාලක්න්නි වැඩ..
    උන් එහෙම කරද්දී අපේ සමහර උන් නිවට කමේ උපරිම වැඩ කරන්න හදන්නේ :yes::yes:
     
    Anon.Rockz

    Member
    Mar 19, 2015
    119
    17
    0
    හෙළ ජාතික අභිමානේ
    වැදු විරුවන් සේ පොරණේ
    දිනු මවුබිම සවුසිරියෙන් සරසවු
    පිබිදෙවු පිබිදෙවු සැරසෙවු

    වීර විකුම් පෑ පෙර දරුවෝ
    දෙස රැස මුරකෙරුවෝ
    ඒ ලෙය ඇති ඔබ සුර විරුවෝ
    නොම වවු ණය කරුවෝ
     
    May 28, 2015
    377
    67
    0
    හෙළ ජාතික අභිමානේ
    වැදු විරුවන් සේ පොරණේ
    දිනු මවුබිම සවුසිරියෙන් සරසවු
    පිබිදෙවු පිබිදෙවු සැරසෙවු

    වීර විකුම් පෑ පෙර දරුවෝ
    දෙස රැස මුරකෙරුවෝ
    ඒ ලෙය ඇති ඔබ සුර විරුවෝ
    නොම වවු ණය කරුවෝ
    :yes::yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගොන් තර්කයක් බන් .. ඕක රටේ හැමෝගෙම මතය නෙවෙයි නේ .. ඕක කියපු එකාගේ මතයක් විතරනේ .. ඒ හින්ද අපි බොරුවට කලබල වෙන්නේ නැතුව ඒ මතය අහක දැම්මම හරි .. :yes:

    ඔව් එක හරි .හැබැයි නිකමට් අහන්නේ ඔය වගේම මුස්ලිම් / දෙමල කියන එකත් ජාතිවාදේ ඇවිස්සෙන නිසා ඔය එක එක දේවල් වලින් අයින් කරන්න ඕනේ කියල කව්රු හරි කිව්වොත් ඔය දෙමල මුස්ලිම් උදවිය අපේ සින්හළු වගේ නිකන්ම අහක දමයිද ?
    ඔය වගේ කතාවක් යාපනේ හරි නැගෙන හිර හරි කිව්වනම් ආයේ එන්න වෙන්නේ නැහැ ..

    මොනවා කරන්නද අද හිවල්ලු වැහිවහල සිංහයෝ වද වෙලා ...:(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,269
    1
    13,156
    113
    Gotham City
    මේ රට සිංහලයාගෙ නෙමේ .සිව් හෙළේ රටක් .ඒ සිව් හෙළේ කිව්වේ විවිධ කාර්‍යන් ශිල්ප 4 කට සමත් කම් දක්වපු ගෝත්‍ර 4 ක එක්කාසුවක් .ඒ ගෝත්‍ර 4 මෙහෙ ජීවත් වෙච්ච නිසා තමා සිව් හෙළෙ කියන්නේ .ඔය රාක්ෂ ,නාග ගෝත්‍ර ඒ 4 රෙන් දෙකක් .ඉතුරු දෙක මට මතකෙට එන්නේ නැහැ .රාක්ෂ කිව්වේ දත් විලිස්සන් ඉන්න යක්කු නෙමේ .මේ රටේ හමුදා කටයුතු සහ ආරක්ෂන කටයුතු මෙහෙයවපු ගෝත්‍රය .නාග ගෝත්‍රය කිව්වේ නයි පොලොඟු නෙමේ .නාගයා සංකේතවත් කරගෙන තම ශිල්පීය කටයුතු මෙහෙයවපු ගෝත්‍රය .උඹ ඇවටාර් ෆිල්ම් එක බලලා ඇතිනේ ? අන්න එකේ අන්තිම වලියට එක එක හැකියාවන් තියෙන ගෝත්‍ර වලට කතා කරන්නේ ගිහින් .අන්න ඒ වගේ තමා ඉස්සර උනත් වලියක් සෙට් උනොත් කොහෙන් හරි වෙනත් දේශයකින් ගෝත්‍රවල සහාය එකිනෙකා ලබා ගත්තා අවස්ථාවේ හැටියට .උඹ අහලා ඇතිනේ චුලෝදර මහෝදර ,එතකොට මනිඅක්ඛික නා රජු ,එතකොට මහියංගනේ රාක්ෂ ගෝත්‍රිකයන් දමනය .ඒ කාලෙම තමා සමන් කියන දෙවියන් වාසය කලෙත්. ඇත්තටම සුමන සමන් කියන්නේ පාලකයෙක් මිසක් දෙවියෙක් නෙමේ .
    නැතුව සිංහලයා කියලා තනි ජාතියක් තිබ්බේ නැහැ .අද ඉන්න ඊනියා සිංහලයා ඔය කිසිම ශිල්පයක් දන්නේ නැහැ .අද ඉන්නේ ඉන්දීය බෙංගාලි සංක්‍රමණිකයන්ගෙන් පැවත එන උන් මිසක් නියම සිව් හෙළේ ගෝත වලින් පැවත එන්නන් නෙමේ .හරියට ඊජිප්තුවේ වගේ .:angry::angry::angry::angry::angry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මරුසිරා;18512363 said:
    ඔව් එක හරි .හැබැයි නිකමට් අහන්නේ ඔය වගේම මුස්ලිම් / දෙමල කියන එකත් ජාතිවාදේ ඇවිස්සෙන නිසා ඔය එක එක දේවල් වලින් අයින් කරන්න ඕනේ කියල කව්රු හරි කිව්වොත් ඔය දෙමල මුස්ලිම් උදවිය අපේ සින්හළු වගේ නිකන්ම අහක දමයිද ?
    ඔය වගේ කතාවක් යාපනේ හරි නැගෙන හිර හරි කිව්වනම් ආයේ එන්න වෙන්නේ නැහැ ..

    මොනවා කරන්නද අද හිවල්ලු වැහිවහල සිංහයෝ වද වෙලා ...:(

    :P
    මම කිව්වේ එහෙම නෙවෙයි ... ඕක ඇත්තටම වෙනස් කරන්න පුළුවන් බලය තියෙන එකෙක් කිව්වා නං තමයි අපි කලබල වෙන්න ඕනේ .. ගීත රචකයත් ඕකට විරුද්ධ වෙලා තියෙනකොට ඕක වෙන්නේ නෑ කියල දැන දැනත් අපි බොරුවට දඟලල වැඩක් නෑ නේ ...
     
    May 28, 2015
    377
    67
    0
    මේ රට සිංහලයාගෙ නෙමේ .සිව් හෙළේ රටක් .ඒ සිව් හෙළේ කිව්වේ විවිධ කාර්‍යන් ශිල්ප 4 කට සමත් කම් දක්වපු ගෝත්‍ර 4 ක එක්කාසුවක් .ඒ ගෝත්‍ර 4 මෙහෙ ජීවත් වෙච්ච නිසා තමා සිව් හෙළෙ කියන්නේ .ඔය රාක්ෂ ,නාග ගෝත්‍ර ඒ 4 රෙන් දෙකක් .ඉතුරු දෙක මට මතකෙට එන්නේ නැහැ .රාක්ෂ කිව්වේ දත් විලිස්සන් ඉන්න යක්කු නෙමේ .මේ රටේ හමුදා කටයුතු සහ ආරක්ෂන කටයුතු මෙහෙයවපු ගෝත්‍රය .නාග ගෝත්‍රය කිව්වේ නයි පොලොඟු නෙමේ .නාගයා සංකේතවත් කරගෙන තම ශිල්පීය කටයුතු මෙහෙයවපු ගෝත්‍රය .උඹ ඇවටාර් ෆිල්ම් එක බලලා ඇතිනේ ? අන්න එකේ අන්තිම වලියට එක එක හැකියාවන් තියෙන ගෝත්‍ර වලට කතා කරන්නේ ගිහින් .අන්න ඒ වගේ තමා ඉස්සර උනත් වලියක් සෙට් උනොත් කොහෙන් හරි වෙනත් දේශයකින් ගෝත්‍රවල සහාය එකිනෙකා ලබා ගත්තා අවස්ථාවේ හැටියට .උඹ අහලා ඇතිනේ චුලෝදර මහෝදර ,එතකොට මනිඅක්ඛික නා රජු ,එතකොට මහියංගනේ රාක්ෂ ගෝත්‍රිකයන් දමනය .ඒ කාලෙම තමා සමන් කියන දෙවියන් වාසය කලෙත්. ඇත්තටම සුමන සමන් කියන්නේ පාලකයෙක් මිසක් දෙවියෙක් නෙමේ .
    නැතුව සිංහලයා කියලා තනි ජාතියක් තිබ්බේ නැහැ .අද ඉන්න ඊනියා සිංහලයා ඔය කිසිම ශිල්පයක් දන්නේ නැහැ .අද ඉන්නේ ඉන්දීය බෙංගාලි සංක්‍රමණිකයන්ගෙන් පැවත එන උන් මිසක් නියම සිව් හෙළේ ගෝත වලින් පැවත එන්නන් නෙමේ .හරියට ඊජිප්තුවේ වගේ .:angry::angry::angry::angry::angry:
    රාක්ෂ, යක්ෂ, දේව සහ නාග
    මට නං මේ රට සිංහලයාගේ රට. මේ ත්‍රෙඩ් එක නං මේ රට සිංහලයාගේ රටද නැද්ද කියල හොයන්න දාපු එකක් නෙවෙයි. සිංහලයන්ගේ ජාතික අභිමානය රැක ගන්න එක ගැන කතා කරන ත්‍රෙඩ් එකක්. ඒත් උඹ කියනවනේ දැන් සිංහල කියලා ජාතියකුත් නෑ කියලා.
    ඇයි එහෙනං ඒ කාලේ ඉඳන්ම මිනිස්සු සිංහල කියල නමක් තමන්ගේ ජාතිය හඳුන්වන්න භාවිත කරේ තමන්ට අදාළ නොවන? කොහෙන් කොයි මිනිස්සු ආවත් සිව්හෙලේට අනුව ජීවත් වෙන්න උන්ට ඕනේ වුන නිසානේ සිව් හෙළය කියල හැමෝම දිගටම භාවිතා කරේ. ඒ වෙනුවට වෙන අලුත් නමක් භාවිත කරේ නෑනේ. මේක මේ අද ඊයේ භාවිත කරන්න ගත්ත නමක් නෙවෙයිනේ. අවුරුදු දහස් ගණනක් තිස්සේ භාවිත වෙන නමක්. මේ නම මේ මිනිස්සුන්ට උරුම නමක් නෙවෙයි නං, ඒ ජාතියේ නමින් මිනිස්සු ජීවත් වෙන්න අකමැති නම් ඇයි ඒ මිනිස්සු ඒ නම අවුරුදු දහස් ගානක් තිස්සේ භාවිත කරේ? භාවිතා වෙන ශිල්ප අලුත් වෙනවා මිනිස්සු දියුණු වෙද්දී. ආගම දහම පවා හොඳ දේ උකහා අරන් තියෙනවා වැරදි දේ ඉවත දමලා. ඒ ජාතිය තමා එදත් සිංහල, අදත් සිංහල. අද ඒ ඒ ශිල්ප ප්‍රගුණ නොකරට ගෝත්‍ර හතරක බෙදිලා අදත් ඉන්නේ එකට එක ජාතියක් විදියට ජීවත් වෙන්න ආස කරන මිනිස්සු. මේ සිව් හෙළයට කාටවත් එකතු වෙලා වැඩ කරන්න බැරි නං මේ රට උන්ගේ නෙවෙයි කියලයි මට කියන්න තියෙන්නේ.

    අපිට ජාතියක් නෑ ජාතියක් නෑ කිය කිය ඉන්නවට වඩා ජාතියක් හොයාගෙන හරි ඒක රැක ගන්න එකයි කරන්න ඕනේ. ඒත් අපිට අද එහෙම කරන ඕනේ කමක් නෑ. අපිට අපේ මුතුන් මිත්තන්ගෙන් සිංහල කියල ජාතිය උරුම වෙලා තියෙනවා ආඩම්බර වෙන්න පුලුවන්. ඒකටත් නිගරු කරන උන්ට ලෝකේ කොහේ ගියත් ජාතියක් නෑ. ජාතියකට එකතු වෙලා ජාතියක් රැක ගන්න ත් බෑ
     
    මචං ඔය කියන අවුරුදු දහස් ගාණක් ඉතිහාසය හෙනම අවුලක් මටනම්. අපි අවුරුදු 2500 ක් ගැන පොර ටොක්ස් දෙන්නේ මහාවංශය අනුව .ඒත් තව තියෙනවා දී[අ වංශය ,ථුප වංශය ,රාජාවලිය .මෙ පොත් වල ඇති විස්තර එකිනෙකට පරස් පරයි .ඔය පොත් වල ලිඛිති ඉතිහාසය ලියවිලා තියෙන්නේ එක එක කාලේ රජ වෙච්ච එකාගේ පරපුර රැකෙන විදියට වාසි වෙන ආකාරයට .