වටින software එකක්....

Ironwingz

Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    කාලෙකට පස්සේ තමයි නූලක් දාන්න වෙලාව හම්බුනේ..... :P
    හෙමදාම කිරියට ආවට නුඋලක් දාන්න වෙලාව නේ බොලව්..... ඔන්න අද දානවා.... :yes:
    අද මේ කියන්න යන්නේ වටින video editing software එකක් ගැන.....
    කට්ටිය අහල ඇති Video Maker FX :D
    ඉතාම වටින software එකක් , පොඩි video කෑල්ලක් දාලම පෙන්නන්නම් මොකක්ද කියල.



    මේ තියෙන වගේ වීඩියෝ හදන්නේ මේ software එකෙන් තමයි.
    ඔකේ crack එකක් මන් කාලෙක ඉඳන් හොය හොයා හිටියේ මොකද pro version එක සල්ලි දීල ගන්න ඕන හින්ද..... මෙන්න විසඳුම. :yes: 100% වැඩ...... :cool:
    මුලින්ම කියන්න ඕන මේක හොයාගත්ත එකාට තමයි පින්සිද්ද වෙන්න ඕනේ....

    වැඩේට බහිමු.....

    1.මුලින්ම Video Maker FX download කරන්න..... http://www.mediafire.com/download/p7zd7o3k2307b76/videomakerfx-1.05.zip

    2.දැන් XAMPP සේර්වේර් එක download කරන්න.....
    https://www.apachefriends.org/download.html

    3.ඊළඟට XAMPP එක install කරන්න කිසිම සෙටින්ග් එකක් වෙනස් නොකර. default තියන්න ඔක්කොම.....

    4.දැන් එකෙන් exit වෙන්න task bar එකේ icon එක right click කරලා....

    5.දැන් Video Maker FX install කරන්න....

    6.දැන් තියෙන්නේ C Drive එකේ windows , system 32, Drivers , etc කියන ෆෝල්දෙර් එකේ තියෙන hosts කියන ෆිලේ එක notepad වලින් open කරලා මෙන්න මෙහෙම edit කරන්න....

    # added below for Vodeo Maker FX
    127.0.0.1 auth7.videomakerfx.com

    7.තව ටිකයි..... :rofl:
    එක system file එකක් හින්ද save කරන්න දෙන එකක් නෑ.... ඒකට කරන්න තියෙන්නේ file එක hosts.php කියන නමින් desktop එකේ save කරන්න. (මේ ක්‍රමේ හොයාගත්තේ මමමයි...) ඊට පස්සේ ඒක උඩ තියෙන location එකට paste කරන්න....

    8.දැන් අර download කරපු Vodeo Maker FX rar file එකේ VMFX folder එකේ තියෙන CheckAuth.php කියන file එක c එකේ XAMPP folder එකේ htdocs කියන folder එකට paste කරන්න.

    9.දැන් හරි..... :yes: වැඩ ඉවරයි... දැන් XAMPP රුන් කරලා එකේ තියෙන ඔක්කොම servers ටික ස්ටාර්ට් කරන්න. දැන් තියෙන්නේ කැමති email එකකුයි password එකකුයි දාල ලොග් වෙන්න.....

    ගින්දර වගේ ෆුල් software එක වැඩ......

    එහෙනම් අපි ගියාවේ.... :cool:
    බම්ප්, රෙප්,comments, දාන එවුන්ට +6 කින් මමත් දමල ගහනවා..... :P
    කට්ටියට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා....
    ජයවේවා....... :yes:

    මෙන්න original බ්ලොග් පොස්ට් එක.... http://how--do.blogspot.com/2015/04/download-video-maker-fx-full-version.html

    Say thanx to him..... :yes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් සමානය ව්ඩ්යො එකක් එඩ්ට් කර ගන්න පුලුවන් සොෆ්ට්වෙයාර් හොද මොකක්ද බන් ආෆ්ටරිෆෙට් නම් අමාරුයි බන් උබ දිපු සොෆ්ට්වෙයාර් එකත් ෆැම්ලි ව්ඩ්යොස් හදන්න හොදද බන් :dull:
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,405
    2,390
    113
    Ela Machan niyameta wada.

    SKYPE Run wenawanam exit wela ita pass XAMPP run karanda ona ita passe apache start karanna ona..

    Ela machan Thank a lot :yes:
     
    • Like
    Reactions: Ironwingz

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    Ela Machan niyameta wada.

    SKYPE Run wenawanam exit wela ita pass XAMPP run karanda ona ita passe apache start karanna ona..

    Ela machan Thank a lot :yes:

    මෙන්න උත්තරේ user name , Password incorrect කියනවනම්..... අනිවා ඩෙෆා වැඩ.....
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    username password waradie kiyanwane ban

    username or password incorrect kiyanawane :(

    Matath okama kiwa

    Ela Machan niyameta wada.

    SKYPE Run wenawanam exit wela ita pass XAMPP run karanda ona ita passe apache start karanna ona..

    Ela machan Thank a lot :yes:

    මෙන්න උත්තරේ user name , Password incorrect කියනවනම්..... අනිවා ඩෙෆා වැඩ.....