වටින software එකක්....

Ironwingz

Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala

    Spuiri macho

    E widiyata thamai ban kale eth error eka enwane :(

    Wada karanawa kiwata kohomada ban meken wada karanna essarahata yanna bane User name password waradi kiyaddi
    :no::no:

    user name pass waradi kiyanawa

    skype wadeth kara.eth harigiye na

    මචන් මන් මැශින් 2ක 3 කටම දැම්මනේ කිසිම ඖලක් නැතුව..... මන් දාලා තියෙන thread එකේ අඩුපාඩුවකට තියෙන්නේ skype කතන්දරේ කියල නැති එක..... Original බ්ලොග් පොස්ට් එක මන් දාල තියෙන්නේ link එක.... එකෙන් පොඩ්ඩක් චෙච්ක් කරගනිල්ල මොකක් හරි පොඩි ඖලක් ඇත්තේ.... නැත්තම් අනිවා වැඩ..... :)
     
    • Like
    Reactions: thilihare

    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    mahan host.php hadanne nathuwa host eka hadala desktop eke save karala eka adala danna athanata ethakota hari :)
     
    Aston Martin

    Member
    May 30, 2015
    66
    6
    0
    සිරිලංකාව
    බඩු කෑල්ල වැඩ... මටත් ඔය User Name , Password Error එක ආවා. ඒක හදන්න පුලුවන් HOSTS FILE එක හරියට Edit කරගන්න..... මෙහෙම.

    azDXItEnZ_xvl3iIbp2Laqcgk-1RtR75tjiX8C3SkQ=w864-h517-no

    මුලිනිම HOSTS FILE එක Desktop එකට Copy කරගන්න. මේ වගේ...

    DTC2yfFY66sm9xVaHEfNwBaUqTLfFA5wyMqLcAHSeQ=w332-h248-no

    ඊට පස්සේ post එකේ දාලා තියෙනවා වගේ Notepad එකෙන් Open කරගෙන දීලා තියෙන Code එක හරියටම දා ගන්න...

    oc_mfknNi9_ZlYvkP_dRbOGV_S-4gy74MIFUtzzZww=w871-h556-no

    Code එක හරියටම දාගෙන Ctrl+S Press කරන්න. එතකොට Save වෙනවා. (මේ ඔකකෝම වෙනස්කම් කරන්නේ Desktop එකේ තියෙන HOSTS FILE එකේ).

    දැන් හරි.. දැන් මේ Desktop එකේ තියෙන HOSTS FILE එක Copy කරගෙන
    C:\Windows\System32\drivers\etc පාත් එකට ගිහින් Paste කරන්න එතකොට මෙහෙම Message එකක් එයි... ඕකේ Copy & replace කියන එක Click කරන්න...

    WjBf_ExIZIqxS-l5FEnWit-Y9jbF65hEG7P5dD_4Cw=w474-h484-no

    දැන් වැඩේ ගොඩ.. දැන් ඔය Post එකේ කියලා තියෙන විදිහට ඉතුරු ටික කරන්න 100% වැඩ...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    mahan host.php hadanne nathuwa host eka hadala desktop eke save karala eka adala danna athanata ethakota hari :)

    kawru hari meke step step by video ekaking install kaana widiha danna pls
    +rep 8 dunna

    බඩු කෑල්ල වැඩ... මටත් ඔය User Name , Password Error එක ආවා. ඒක හදන්න පුලුවන් HOSTS FILE එක හරියට Edit කරගන්න..... මෙහෙම.

    azDXItEnZ_xvl3iIbp2Laqcgk-1RtR75tjiX8C3SkQ=w864-h517-no

    මුලිනිම HOSTS FILE එක Desktop එකට Copy කරගන්න. මේ වගේ...

    DTC2yfFY66sm9xVaHEfNwBaUqTLfFA5wyMqLcAHSeQ=w332-h248-no

    ඊට පස්සේ post එකේ දාලා තියෙනවා වගේ Notepad එකෙන් Open කරගෙන දීලා තියෙන Code එක හරියටම දා ගන්න...

    oc_mfknNi9_ZlYvkP_dRbOGV_S-4gy74MIFUtzzZww=w871-h556-no

    Code එක හරියටම දාගෙන Ctrl+S Press කරන්න. එතකොට Save වෙනවා. (මේ ඔකකෝම වෙනස්කම් කරන්නේ Desktop එකේ තියෙන HOSTS FILE එකේ).

    දැන් හරි.. දැන් මේ Desktop එකේ තියෙන HOSTS FILE එක Copy කරගෙන
    C:\Windows\System32\drivers\etc පාත් එකට ගිහින් Paste කරන්න එතකොට මෙහෙම Message එකක් එයි... ඕකේ Copy & replace කියන එක Click කරන්න...

    WjBf_ExIZIqxS-l5FEnWit-Y9jbF65hEG7P5dD_4Cw=w474-h484-no

    දැන් වැඩේ ගොඩ.. දැන් ඔය Post එකේ කියලා තියෙන විදිහට ඉතුරු ටික කරන්න 100% වැඩ...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මේ ටික කරානම් අනිවා වැඩ..... :yes:

    කෝකටත් මන් වීඩියෝ එකක් උප කරන්නම්......