කාලෙකට පස්සේ තමයි නූලක් දාන්න වෙලාව හම්බුනේ.....
හෙමදාම කිරියට ආවට නුඋලක් දාන්න වෙලාව නේ බොලව්..... ඔන්න අද දානවා....
අද මේ කියන්න යන්නේ වටින video editing software එකක් ගැන.....
කට්ටිය අහල ඇති Video Maker FX
ඉතාම වටින software එකක් , පොඩි video කෑල්ලක් දාලම පෙන්නන්නම් මොකක්ද කියල.
මේ තියෙන වගේ වීඩියෝ හදන්නේ මේ software එකෙන් තමයි.
ඔකේ crack එකක් මන් කාලෙක ඉඳන් හොය හොයා හිටියේ මොකද pro version එක සල්ලි දීල ගන්න ඕන හින්ද..... මෙන්න විසඳුම.
100% වැඩ...... 
මුලින්ම කියන්න ඕන මේක හොයාගත්ත එකාට තමයි පින්සිද්ද වෙන්න ඕනේ....
වැඩේට බහිමු.....
1.මුලින්ම Video Maker FX download කරන්න..... http://www.mediafire.com/download/p7zd7o3k2307b76/videomakerfx-1.05.zip
2.දැන් XAMPP සේර්වේර් එක download කරන්න.....
https://www.apachefriends.org/download.html
3.ඊළඟට XAMPP එක install කරන්න කිසිම සෙටින්ග් එකක් වෙනස් නොකර. default තියන්න ඔක්කොම.....
4.දැන් එකෙන් exit වෙන්න task bar එකේ icon එක right click කරලා....
5.දැන් Video Maker FX install කරන්න....
6.දැන් තියෙන්නේ C Drive එකේ windows , system 32, Drivers , etc කියන ෆෝල්දෙර් එකේ තියෙන hosts කියන ෆිලේ එක notepad වලින් open කරලා මෙන්න මෙහෙම edit කරන්න....
# added below for Vodeo Maker FX
127.0.0.1 auth7.videomakerfx.com
7.තව ටිකයි.....
එක system file එකක් හින්ද save කරන්න දෙන එකක් නෑ.... ඒකට කරන්න තියෙන්නේ file එක hosts.php කියන නමින් desktop එකේ save කරන්න. (මේ ක්රමේ හොයාගත්තේ මමමයි...) ඊට පස්සේ ඒක උඩ තියෙන location එකට paste කරන්න....
8.දැන් අර download කරපු Vodeo Maker FX rar file එකේ VMFX folder එකේ තියෙන CheckAuth.php කියන file එක c එකේ XAMPP folder එකේ htdocs කියන folder එකට paste කරන්න.
9.දැන් හරි.....
වැඩ ඉවරයි... දැන් XAMPP රුන් කරලා එකේ තියෙන ඔක්කොම servers ටික ස්ටාර්ට් කරන්න. දැන් තියෙන්නේ කැමති email එකකුයි password එකකුයි දාල ලොග් වෙන්න.....
ගින්දර වගේ ෆුල් software එක වැඩ......
එහෙනම් අපි ගියාවේ....
බම්ප්, රෙප්,comments, දාන එවුන්ට +6 කින් මමත් දමල ගහනවා.....
කට්ටියට ප්රයෝජනවත් වෙයි කියල හිතනවා....
ජයවේවා.......
මෙන්න original බ්ලොග් පොස්ට් එක.... http://how--do.blogspot.com/2015/04/download-video-maker-fx-full-version.html
Say thanx to him.....
හෙමදාම කිරියට ආවට නුඋලක් දාන්න වෙලාව නේ බොලව්..... ඔන්න අද දානවා....

අද මේ කියන්න යන්නේ වටින video editing software එකක් ගැන.....
කට්ටිය අහල ඇති Video Maker FX

ඉතාම වටින software එකක් , පොඩි video කෑල්ලක් දාලම පෙන්නන්නම් මොකක්ද කියල.
මේ තියෙන වගේ වීඩියෝ හදන්නේ මේ software එකෙන් තමයි.
ඔකේ crack එකක් මන් කාලෙක ඉඳන් හොය හොයා හිටියේ මොකද pro version එක සල්ලි දීල ගන්න ඕන හින්ද..... මෙන්න විසඳුම.
100% වැඩ...... 
මුලින්ම කියන්න ඕන මේක හොයාගත්ත එකාට තමයි පින්සිද්ද වෙන්න ඕනේ....
වැඩේට බහිමු.....
1.මුලින්ම Video Maker FX download කරන්න..... http://www.mediafire.com/download/p7zd7o3k2307b76/videomakerfx-1.05.zip
2.දැන් XAMPP සේර්වේර් එක download කරන්න.....
https://www.apachefriends.org/download.html
3.ඊළඟට XAMPP එක install කරන්න කිසිම සෙටින්ග් එකක් වෙනස් නොකර. default තියන්න ඔක්කොම.....
4.දැන් එකෙන් exit වෙන්න task bar එකේ icon එක right click කරලා....
5.දැන් Video Maker FX install කරන්න....
6.දැන් තියෙන්නේ C Drive එකේ windows , system 32, Drivers , etc කියන ෆෝල්දෙර් එකේ තියෙන hosts කියන ෆිලේ එක notepad වලින් open කරලා මෙන්න මෙහෙම edit කරන්න....
# added below for Vodeo Maker FX
127.0.0.1 auth7.videomakerfx.com
7.තව ටිකයි.....

එක system file එකක් හින්ද save කරන්න දෙන එකක් නෑ.... ඒකට කරන්න තියෙන්නේ file එක hosts.php කියන නමින් desktop එකේ save කරන්න. (මේ ක්රමේ හොයාගත්තේ මමමයි...) ඊට පස්සේ ඒක උඩ තියෙන location එකට paste කරන්න....
8.දැන් අර download කරපු Vodeo Maker FX rar file එකේ VMFX folder එකේ තියෙන CheckAuth.php කියන file එක c එකේ XAMPP folder එකේ htdocs කියන folder එකට paste කරන්න.
9.දැන් හරි.....
වැඩ ඉවරයි... දැන් XAMPP රුන් කරලා එකේ තියෙන ඔක්කොම servers ටික ස්ටාර්ට් කරන්න. දැන් තියෙන්නේ කැමති email එකකුයි password එකකුයි දාල ලොග් වෙන්න..... ගින්දර වගේ ෆුල් software එක වැඩ......