මචන් Aprillia 2 Stroke බයික් වලට පාර්ට්ස් හොයාගන්න පුලුවන්ද ?
සාමාන්යෙන් කඩවල බඩු තියෙනවද? නැත්තන් හොයාගන්න අමාරුද?
සාමාන්යෙන් කඩවල බඩු තියෙනවද? නැත්තන් හොයාගන්න අමාරුද?
mokakda one part eka ? model eka ?
amarui ban.. lankaven amarui.. E'bay nam puluwan.. habai Yamaha TZR Honda NSR parts ehema langin yai Aprilia RS walata... mama nam kiyanne parts pattakata damukoo... 2 stroke issarahata nati wegena yana ekee.. race ekak padinna nemei nam 2T walata yana eka depaaarak hitanna machan...

මාත් කියන්නේ රේස් පදින්න නෙවෙයි නම් ගන්න එපා. තේරුමක්ම නැහැ. parts හොයාගන්න නැහැ, 2 stroke තිය Aprillia 4 stroke වලටත් බඩු අඩුයි.
නැහැ මචන්, honda n yamaha වගේ ඒවගේ බඩු ටිකක් එක වගේ උනාට මේවට හරියන්නේ නැහැ. reed valves එහෙම සම්පුර්ණයෙන්ම වෙනස්.

........ ekane ban Kandyy.. amaruwe tamai itin ovata kara gahuwot.......... ekane ban Kandyy.. amaruwe tamai itin ovata kara gahuwot..