ලංකාවට_සැටලයිට්_සේවා_4ක්

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ලංකාවට_සැටලයිට්_සේවා_4ක්

    සිරසේ මහාරාජාටත් මෛත්‍රී DTH ලයිසන් එකක් දීලා.

    ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රාජා මහේන්ද්‍රන් (කිලි මහරාජා) ට අයත් කැපිටල් මහරාජා ඕගනයිසේෂන් ලිමිටඩ් (Capital Maharaja Organisation Limited) හට සෘජු ගෘහස්ථ රිසීවර (ඩිරෙක්ට් ටු හෝම් (Direct-to-Home (DTH) රූපවාහිනී බලපත්‍රයක් හා UHF සංඛ්‍යාත 9ක් ලබාදී ඇතැයි වාර්තා වේ

    ඔන්න තව ටික කාලෙකින් ලංකාවට DTH සර්විස් 4යි
    1) ඩයලොග් TV
    2) ඩිෂ් TV
    3) MBC DTH
    4) ART Disk

    මහාරාජා DTH ගැන මෙතනින් හා මෙතනින්
    ART Disk DTH ගැන මෙතනින්

    GNRPPUv.jpg
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අපිට සප්නා වගේ තව tv show ටිකක් බලන්න පුලුවන් වෙයි එහෙනම් :P
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මරුසිරා;18513583 said:
    ගෙදරට ටීවී එකක් ගෙනාවේ අපරාදේ කියල හිතෙනවා මේ ගු නාට්ටි දැක්කම .:(:growl::growl:
    සිරාවට බන්, මේ 8:30 අයිටීඇන් එකේ යන මගුල් ටෙලියක් බලනවා පවුල්. මලත් නැගිටින්නේ නැ ඔයි.. ටැන්කියේ වතුර උතුරනවා හො ගාලා. ඒත් නැ සද්ද.. මමම බාතෲම් එකේ ඉදන් ඇවිත් වහලා මටම බැනගෙන පාඩුවේ හිටියා. වලියක් ඇල්ලුවනම් රැ කැමත් නැ නොවැ. :(
     
    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    සිරාවට බන්, මේ 8:30 අයිටීඇන් එකේ යන මගුල් ටෙලියක් බලනවා පවුල්. මලත් නැගිටින්නේ නැ ඔයි.. ටැන්කියේ වතුර උතුරනවා හො ගාලා. ඒත් නැ සද්ද.. මමම බාතෲම් එකේ ඉදන් ඇවිත් වහලා මටම බැනගෙන පාඩුවේ හිටියා. වලියක් ඇල්ලුවනම් රැ කැමත් නැ නොවැ. :(

    lol :P
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    සිරසේ මහාරාජාටත් මෛත්‍රී DTH ලයිසන් එකක් දීලා.

    ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රාජා මහේන්ද්‍රන් (කිලි මහරාජා) ට අයත් කැපිටල් මහරාජා ඕගනයිසේෂන් ලිමිටඩ් (Capital Maharaja Organisation Limited) හට සෘජු ගෘහස්ථ රිසීවර (ඩිරෙක්ට් ටු හෝම් (Direct-to-Home (DTH) රූපවාහිනී බලපත්‍රයක් හා UHF සංඛ්‍යාත 9ක් ලබාදී ඇතැයි වාර්තා වේ

    ඔන්න තව ටික කාලෙකින් ලංකාවට DTH සර්විස් 4යි
    1) ඩයලොග් TV
    2) ඩිෂ් TV
    3) MBC DTH
    4) ART Disk

    මහාරාජා DTH ගැන මෙතනින් හා මෙතනින්
    ART Disk DTH ගැන මෙතනින්

    GNRPPUv.jpg
    මයිත්‍රී දෙනවා උඹ බලන් හිටියද :rofl:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අපිට සප්නා වගේ තව tv show ටිකක් බලන්න පුලුවන් වෙයි එහෙනම් :P

    ඔව් දැන් ලංකාවේ හැම channel එකකම වගේ වගේ යන්නේ ඉන්දියන් කුණු ගොඩවල්..
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මයිත්‍රී දෙනවා උඹ බලන් හිටියද :rofl:

    දැක්කා. මේ දෙන්න පොඩ්ඩකට කලින්.
    මේ අතේ තියාගන ඉන්නේ ඒක තමා :lol:

    E3sDI3L.png
     
    Last edited: