ලංකාවට_සැටලයිට්_සේවා_4ක්
සිරසේ මහාරාජාටත් මෛත්‍රී DTH ලයිසන් එකක් දීලා.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රාජා මහේන්ද්‍රන් (කිලි මහරාජා) ට අයත් කැපිටල් මහරාජා ඕගනයිසේෂන් ලිමිටඩ් (Capital Maharaja Organisation Limited) හට සෘජු ගෘහස්ථ රිසීවර (ඩිරෙක්ට් ටු හෝම් (Direct-to-Home (DTH) රූපවාහිනී බලපත්‍රයක් හා UHF සංඛ්‍යාත 9ක් ලබාදී ඇතැයි වාර්තා වේ
ඔන්න තව ටික කාලෙකින් ලංකාවට DTH සර්විස් 4යි
1) ඩයලොග් TV
2) ඩිෂ් TV
3) MBC DTH
4) ART Disk
මහාරාජා DTH ගැන මෙතනින් හා මෙතනින්
ART Disk DTH ගැන මෙතනින්

Last edited: