මචන්ලා_උඹලට_Telepathy_තියනවද?
මචන්ලා උඹලට Telepathy තියනවද?
මට ටිකක් තියනවා වගේ!
තමන්ට ගොඩාක්ම හිතවත් අය එක්කලු එහෙම Telepathy Connections හැදෙන්නෙ!
wikipedia: https://en.wikipedia.org/wiki/Telepathy
මට ගොඩක් ම වෙන්නෙ කෙල්ල සම්බන්දව. ඒකිව මතක් වෙලා msg එකක් හෝ call ගන්න හදනකොටම ඒකිටත් මාව මතක් වෙලා ඒ වෙලේම මට call එකක් හරි msg එකක් හරි එවනවා.
ඒකම අනිත් පැත්තටත් වෙනවා.
එතකම්ම අපි වෙන වෙන වැඩ වල ඉන්නේ. මතක් වෙන්නෙවත් නෑ.
එකෙක්ට මතක් වෙද්දිම අනිකාටත් මතක් වෙලා ඒ වෙලේම!
මතක් වෙනවා මත් නෙවේ සමහර දෙවල් ඉවෙන් වගේ දැනෙනවා...
හැම වෙලේමත් නෙවෙ! ඒ නිතර වෙනවා ඕක!
දවසක් මට නිකමට හිතිලා යවුවා msg එකක් "කලබලේට පාරේ යන්න එපා... , ..., etc කියලා.. බස් එකෙන් බහිද්දි පරිස්සමට බහින්න" කියලා. සාමන්යෙන් බස් එකෙන් බහිද්දි පරිස්සමට බහින්න කියලා මම කියන්නෙ නෑ. මොකෝ බස් වල ගිහිල්ල නැතුවද? ඒත් මට හිතුනා වැටෙයි කියලා! මගේ msg එක ඇවිල්ලා තියෙන්නෙ බස් එකේ දොර ගාව හිටගෙන ඉද්දි. බස් එකෙන් බැහැලම කියවනවා කියලා ඉඳලා තියෙන්නෙ. හැබැයි බහිද්දි බස් එක අද්දලා වැටෙන්න ගිහින් බෙරිලා තියෙන්නෙ. වැටිලා නෑ! ඔය සීන් එක ඉවර වෙලා තමා එයා msg එක බලලා තියෙන්නෙ. හරි පුදුමයි කියලා මට call කරලා කිවුවා!

ඔය එක සිද්දියක්!
ඔහොම සිද්දි තියනවා ගොඩක්!
හිනා යනවා ඒවා වෙද්දි වෙලාවකට..
ඒකට කියන්නෙ Telepathy ද? මං දැනට ඒකට කියන්නේ නං ඒක තමා!
දැං මේ ටිකකට කලිනුත් ටෙලිපති සිද්දියක් වෙච්චි නිසායි මෙ thread එක දාන්න හිතුනෙ!
උඹලට එහෙම වෙලා නැද්ද? වෙලා තියෙන්න ඕන අනිවාර්යෙන්! කියපල්ලකො බලන්න!

Telepathy is the purported transmission of information from one person to another without using any of our known sensory channels or physical interaction.

Last edited: