ElaKiri WWE Fan Club

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොටෝ එකක් දාලා කථාව නවත්තන්නම රිදිලා... :lol:
    කඳ බඩ මහතට බුලට් එක වගේ ස්පියර් ගැහුවට ඌ වගේ ටැලන්ටඩ් නෑ සහෝ එකෙක්වත්. ඌ වගේ Money in the bank එක cash කරේ නෑ වෙන කිසිම එකෙක්... 2005 තමයි MITB කියලා එකක් ඉස්සෙල්ලාම පටන් ගත්තේ. ඒක දින්නේ Edge.. 2006 New Year's Revolution එකේ ඌ ඒක කෑෂ් කරනවා John Cena ගේ Elimination Chamber මැච් එක ඉවර වෙච්චිගමන්. Cena ගේ මැච් එකත් මම බලපු හොඳම මැච් එකක්. හැබැයි මම Cena Fan නෙමෙයි. Carlito, Chris Masters, Shawn Michaels, Kane, Kurt Angle තමයි එදා Elimination Chamber එකේ ඉන්නේ. ඒක ඉවර උනා විතරයි ස්පිරය දෙකක් සීනාට දීලා ඌ බෙල්ට් එක අරගෙන යනවා. ඕවා මැරෙනකන් අමතක වෙන්නේ නෑ සහෝ. ඉතිං මම Edge ගැන ඉස්ටේටස් දැමීම වරදක් නෙමෙයි නේ සහෝ....

    අතීතෙ ආවර්ජනය කරන්නම රිදිල ගොඩක් :shocked::shocked::shocked:
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    hapo den wrestling nam melo rahak ne, pattama kaale tibbe 2005ta wage kalin, eeta passe melo rahak nethi una.
    Hardyz(jeff,matt,lita) / 3D-Boyz, Edge-christian,D-X wage supiri tag team tibba :(.
    ECW, nWa , WCW :(:(

    GB tiyena ewun meka DL karala balapalla.

    Code:
    kat.cr/wwe-the-100-best-matches-to-see-before-you-die-t10766225.html
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අතීතය ආවර්ජනය කරන්න ආසයි සහෝ... ඕවා වල ජීවත් වෙච්චි කාලයක් තිවුනා.. :yes:

    :yes::yes: ඉස්සර නොම්මර පිළිවෙලට වීඩියෝ සෙන්ටර් එකෙන් අරන් ඇවිත් බලනවා. දැන් වගේ නෙට් නැති නිසා. :cool:
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    hapo den wrestling nam melo rahak ne, pattama kaale tibbe 2005ta wage kalin, eeta passe melo rahak nethi una.
    Hardyz(jeff,matt,lita) / 3D-Boyz, Edge-christian,D-X wage supiri tag team tibba :(.
    ECW, nWa , WCW :(:(

    GB tiyena ewun meka DL karala balapalla.

    Code:
    kat.cr/wwe-the-100-best-matches-to-see-before-you-die-t10766225.html

    eka attha:yes::yes::yes:

    e kaledi thamai machan attitude era eka iwara wela pg era eka patan ganne
    atthama kiyanwanm pg era eka melo rahak na.patta kammali:(:(
    :yes:

    e unath dan pg era ekath iwarai
    dan enne reality era eka

    undertaker ge streak eka iwara wima, daniyel brayan wagge ss lage nagitima wage dewal reality era eka patanganma lkiyanna puluwan
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    :yes::yes: ඉස්සර නොම්මර පිළිවෙලට වීඩියෝ සෙන්ටර් එකෙන් අරන් ඇවිත් බලනවා. දැන් වගේ නෙට් නැති නිසා. :cool:

    ten sport eke live yanawa bn:yes:
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    උට්ටක් කියනවා... :growl:
    රෙස්ලර් කෙනෙක් මම මනින්නේ ඌගේ Experience එකයි ඌ කොච්චර ගේම් එකට කැප වෙනවද කියන එකයි, ඌ බලන් ඉන්න එවුන්ව කොච්චර entertain කරන්න උත්සහ කරනවද කියන එකයි, ඌ කොච්චර හොඳට ring එක ඇතුලේ perform කරනවද කියන එකයි ඌට කොච්චර හොඳට කථාකරන්න පුළුවන්ද කියන එකයි මත. ස්පියර් ගහන ඕන තරම් එවුන් හිටියා. දැනටත් ඉන්නවා. ඒත් අඩි 40 ලැඩර් එකකින් තවත් අඩි 40ක ලැඩර් එකකට ස්පියර් එක ගහපු එකම එකා ඌ විතරයි සහෝ... තව කියන්නද??????
    රිදෙයි...

    meka mata thaama mathakai, patta match eka. jeff hardy ta eka dum daanna wadinawa. rino and spike udaw kare nethnam eda hardyz dinanawa.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    eka attha:yes::yes::yes:

    e kaledi thamai machan attitude era eka iwara wela pg era eka patan ganne
    atthama kiyanwanm pg era eka melo rahak na.patta kammali:(:(
    :yes:

    e unath dan pg era ekath iwarai
    dan enne reality era eka

    undertaker ge streak eka iwara wima, daniyel brayan wagge ss lage nagitima wage dewal reality era eka patanganma lkiyanna puluwan

    Very well said.. :yes:
    උඹ හොඳ අවබෝධයෙන් රෙස්ලිං බලන එකෙක් පාටයි.. සන්තෝසයි අඳුරගන්න ලැබීම සහෝ... :cool: