පොටෝ එකක් දාලා කථාව නවත්තන්නම රිදිලා...
කඳ බඩ මහතට බුලට් එක වගේ ස්පියර් ගැහුවට ඌ වගේ ටැලන්ටඩ් නෑ සහෝ එකෙක්වත්. ඌ වගේ Money in the bank එක cash කරේ නෑ වෙන කිසිම එකෙක්... 2005 තමයි MITB කියලා එකක් ඉස්සෙල්ලාම පටන් ගත්තේ. ඒක දින්නේ Edge.. 2006 New Year's Revolution එකේ ඌ ඒක කෑෂ් කරනවා John Cena ගේ Elimination Chamber මැච් එක ඉවර වෙච්චිගමන්. Cena ගේ මැච් එකත් මම බලපු හොඳම මැච් එකක්. හැබැයි මම Cena Fan නෙමෙයි. Carlito, Chris Masters, Shawn Michaels, Kane, Kurt Angle තමයි එදා Elimination Chamber එකේ ඉන්නේ. ඒක ඉවර උනා විතරයි ස්පිරය දෙකක් සීනාට දීලා ඌ බෙල්ට් එක අරගෙන යනවා. ඕවා මැරෙනකන් අමතක වෙන්නේ නෑ සහෝ. ඉතිං මම Edge ගැන ඉස්ටේටස් දැමීම වරදක් නෙමෙයි නේ සහෝ....
අතීතෙ ආවර්ජනය කරන්නම රිදිල ගොඩක්






.
