ElaKiri WWE Fan Club

thushana

Well-known member
  • Jun 19, 2010
    10,183
    6,045
    113
    :lol::lol: නිහතමානිකම දැක්කා නෙ උගෙ
    ko ඔය විදිහට ප්‍රෙමා්ට් උනේ nxt එකේ අර යකා ඉන්ජර්ඩ් උන හින්දා. නැත්තං ඌ තමා WWE එකට එන්නේ. KO කියන්නේ නිකමෙක් එහෙනං :cool:

    පළ පළ සිනා හැදුවේ අපි මරිසි නැතුව ඉමු මල්ලී කියලා ඉන්නයි වැඩේ වැරදුනා:lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පළ පළ සිනා හැදුවේ අපි මරිසි නැතුව ඉමු මල්ලී කියලා ඉන්නයි වැඩේ වැරදුනා:lol:
    10991416_846510382065194_2985222759903377184_n.jpg


    එතකොට මේක කලේ මොකටද ? :eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Mat balanawa bolaw 2005 wage idan. Mage favorites piliwelata Undertaker, Goldberg, Cena, Stone Cold, Reigns, Sheamus thama :cool::cool:

    Sheamus කියන්නේත් පට්ට ටැලන්ටඩ් ඩයල් එකක්. උගේ නිව් ලුක් එකෙන් ඌව විනාස වෙලා ගියා... :oo:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    NXT Supiri set ekak innawa dan.. untath hithaganna ba katada title eka denne kiyala.. mata hithenne eelagata samoa joe gani...:yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මං හිතන්නේ සෙත්ගෙං බෙල්ට් එක ආයේ බ්‍රොක්ට යයි. බ්‍රොක් එක්ක චැලෙන්ජ් කරන්නේ රැන්ඩි/ශේමස්/නෙවිල් වගේ කෙනෙක් වෙන්න ඕනේ. පේන විදිහට නෙවිල්ට ප්‍රෙයා්රිටි එකක් දෙනවා ස්ක්‍රිප්ට් එකේ

    සෙත් ට ටිකට් එක ලැබෙනවා ලඟඳිම සුවර්..
    නෙවිල්... :eek: ඌ මොන හිකනලෙක්ද බං.. ජාතික ලැයිස්තුවෙන් ආපු එකෙක් වගේ මට නම් පෙන්දා...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Kochchara booed kalat u nohitiyanam wwe eka pg era eken nattatama nathi wenawa. awasanawakata wwe eka uwa chora wenakan uwa wikunan kawa new faces genne nathuwa :no::no:

    :lol:
    මම නම් උගේ ෆෑන් කෙනෙක් නෙමෙයි. Cena Vs HHH 2006 රෙස්ල්මේනියා එක කාලේ තමා සුපිරිම.... මම පට්ට HHH ෆෑන්.. ඉස්සරත් එහෙමයි. අදටත් එහෙමයි. අනාගතයටත් එහෙමයි... :yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    lesnar power wrestler kenek ban. a wage ekek ta replacement ekak mata penne na. Goldberg wa sell karanna haduwa ryback use karala. Tawa podden ryback nikam nasti wenawa

    ow ban lesner ta sama karanna ba eth role moddle eka wenne KO ge lesner.. punish karanawa wagene un wrestle karanne.. hariyatama kiyanawanam undertaker wage new face of fear kiyala bray wyatt wa push kala wage :yes:
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    :lol:
    මම නම් උගේ ෆෑන් කෙනෙක් නෙමෙයි. Cena Vs HHH 2006 රෙස්ල්මේනියා එක කාලේ තමා සුපිරිම.... මම පට්ට HHH ෆෑන්.. ඉස්සරත් එහෙමයි. අදටත් එහෙමයි. අනාගතයටත් එහෙමයි... :yes:


    HHH nisa hama nxt eka ohoma supiriyata geniyanne:)
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    :lol:
    මම නම් උගේ ෆෑන් කෙනෙක් නෙමෙයි. Cena Vs HHH 2006 රෙස්ල්මේනියා එක කාලේ තමා සුපිරිම.... මම පට්ට HHH ෆෑන්.. ඉස්සරත් එහෙමයි. අදටත් එහෙමයි. අනාගතයටත් එහෙමයි... :yes:

    cenata oka une uwa wikunam kawa wadiuna ban. anika u wenas unet na ekama moves set ekak tiyan guti kana kota boring wennadda ban. man asa power wrestler lata ban. Goldberg taker wage un
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol: නිහතමානිකම දැක්කා නෙ උගෙ
    ko ඔය විදිහට ප්‍රෙමා්ට් උනේ nxt එකේ අර යකා ඉන්ජර්ඩ් උන හින්දා. නැත්තං ඌ තමා WWE එකට එන්නේ. KO කියන්නේ නිකමෙක් එහෙනං :cool:

    ඒක උගේ වාසනාව කියලා හිතමු... ඒත් KO කියන්නේ ටැලන්ටඩ් රෙස්ලර් කෙනෙක්..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගොඩක් අය කියනවා ‪ඔවන්ස්‬ ‪‎බ්‬‍රොක් වගේ කියලා එත් මන් නම් එක එහෙම හිතන්නේ නැ ... මන් දැකල තියන විදියට ඕවන්ස් ගේ ගොඩක්ම දේවල් සමාන වෙන්නේ ‪‎වයට්ට‬ .. එකට හේතුව දෙන්නගෙම ගොඩක් move වල සමාන කම් තියනවා .. ඔයාලත් හරියට බැලුවොත් එක තේරෙයි ... මන් හිතන් නැ කෙවින් වගේ කෙනෙක් බ්‍රොක් ට සමාන කරන්න පුලවන් වෙයි කියලා ..