attama kiyanwanm man cenata kamathi na machn
e unath cena wwe eka wenuwen loku sewayak kala
e unata KO kiyanne godak talented player kenek ne machn
man kiyanne boru nemeine
මමත් එමමයි.. මම සීනා ෆෑන් නෙමෙයි. 2005-2006 කාලේ සීනා හිටියේ කොහොමද කියලා උඹ දන්නවා නේ. මම ඒ කාලේ කොච්චර බයිට් වෙලා ඇතිද එක එකාගෙන් සීනාට බනින්න ගිහිලා..

හැබැයි ඌ කරපු සේවයට උඹ වගේම මමත් සීනාට ගරු කරනවා..

ඌ මොන හිකනලෙක්ද බං.. ජාතික ලැයිස්තුවෙන් ආපු එකෙක් වගේ මට නම් පෙන්දා...


හරි ඉතිං.. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා..