ElaKiri WWE Fan Club

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    attama kiyanwanm man cenata kamathi na machn
    e unath cena wwe eka wenuwen loku sewayak kala:yes:

    e unata KO kiyanne godak talented player kenek ne machn
    man kiyanne boru nemeine

    මමත් එමමයි.. මම සීනා ෆෑන් නෙමෙයි. 2005-2006 කාලේ සීනා හිටියේ කොහොමද කියලා උඹ දන්නවා නේ. මම ඒ කාලේ කොච්චර බයිට් වෙලා ඇතිද එක එකාගෙන් සීනාට බනින්න ගිහිලා.. :lol:

    හැබැයි ඌ කරපු සේවයට උඹ වගේම මමත් සීනාට ගරු කරනවා.. :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සෙත් ට ටිකට් එක ලැබෙනවා ලඟඳිම සුවර්..
    නෙවිල්... :eek: ඌ මොන හිකනලෙක්ද බං.. ජාතික ලැයිස්තුවෙන් ආපු එකෙක් වගේ මට නම් පෙන්දා...

    Neville high flyer ban.. brock gen ganne title eka roman or dean thama
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    ගොඩක් අය කියනවා ‪ඔවන්ස්‬ ‪‎බ්‬‍රොක් වගේ කියලා එත් මන් නම් එක එහෙම හිතන්නේ නැ ... මන් දැකල තියන විදියට ඕවන්ස් ගේ ගොඩක්ම දේවල් සමාන වෙන්නේ ‪‎වයට්ට‬ .. එකට හේතුව දෙන්නගෙම ගොඩක් move වල සමාන කම් තියනවා .. ඔයාලත් හරියට බැලුවොත් එක තේරෙයි ... මන් හිතන් නැ කෙවින් වගේ කෙනෙක් බ්‍රොක් ට සමාන කරන්න පුලවන් වෙයි කියලා ..

    Aniwa sahathika atta. :yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගොඩක් අය කියනවා ‪ඔවන්ස්‬ ‪‎බ්‬‍රොක් වගේ කියලා එත් මන් නම් එක එහෙම හිතන්නේ නැ ... මන් දැකල තියන විදියට ඕවන්ස් ගේ ගොඩක්ම දේවල් සමාන වෙන්නේ ‪‎වයට්ට‬ .. එකට හේතුව දෙන්නගෙම ගොඩක් move වල සමාන කම් තියනවා .. ඔයාලත් හරියට බැලුවොත් එක තේරෙයි ... මන් හිතන් නැ කෙවින් වගේ කෙනෙක් බ්‍රොක් ට සමාන කරන්න පුලවන් වෙයි කියලා ..

    aththa kathawa dennage agawal diha baluwath eka wagene... eth ara man kiuwa widiyata thama wade wenne.. wyatt yanne wenama paththakane ban.. eelagata roman ge thanata enne NXT eke Barron corbin... Power house concept eka :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගොඩක් අය කියනවා ‪ඔවන්ස්‬ ‪‎බ්‬‍රොක් වගේ කියලා එත් මන් නම් එක එහෙම හිතන්නේ නැ ... මන් දැකල තියන විදියට ඕවන්ස් ගේ ගොඩක්ම දේවල් සමාන වෙන්නේ ‪‎වයට්ට‬ .. එකට හේතුව දෙන්නගෙම ගොඩක් move වල සමාන කම් තියනවා .. ඔයාලත් හරියට බැලුවොත් එක තේරෙයි ... මන් හිතන් නැ කෙවින් වගේ කෙනෙක් බ්‍රොක් ට සමාන කරන්න පුලවන් වෙයි කියලා ..

    :yes: කථාව ඇත්ත.
    උඹද මේ කථාව අර ගෲප් එකේ දැම්මේ? එහෙම නැත්තම් ඒකෙන් උස්සලා මෙතන දැම්මද?? :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒක උගේ වාසනාව කියලා හිතමු... ඒත් KO කියන්නේ ටැලන්ටඩ් රෙස්ලර් කෙනෙක්..
    ගොඩක් උන්ට සීනා බෝරිං වේගෙන ආවා. KO ආපු එකෙං මං හිතන්නේ ඒක නැති වෙලා ගියා. දැක්කා නේ සීනාගේ අළුත් මූව්ස් සෙට් එක :cool:
    KO කියන්නේ බොරු කාරයෙක්. උගෙ ටයිට්ල් එකට Open challenge එකක් කෝල් කරලා සිට්ලර් ආවාට පස්සේ කිව්වා ටයිට්ල් එකට නෙවේ කියලා.. ඌ එහෙම කිව්වේ වත් නෑ ලු..
    ඌ එහෙම කිව්වේ නැත්තං මොකටද අර බ්ලොන්ඩි .. රිං එකට ඇවිත් මැච් එක එනවුන්ස් කලේ :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒක ස්ථිරයි දැනට. ස්ක්‍රිප්ට් වෙනස් නොවුනොත්...:cool:
    දැණුත් මම කියනවා... King of Kings දිනනවා...
    Pff.......
    අනිවා රොක්ට යනවා බං මැච් එක.. බලපංකො :cool:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒක ස්ථිරයි දැනට. ස්ක්‍රිප්ට් වෙනස් නොවුනොත්...:cool:
    දැණුත් මම කියනවා... King of Kings දිනනවා...

    Me sare WM HHH dinuwa nisa sting ta gahala godak wita rock dinai ban ilaga WM eke :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Pff.......
    අනිවා රොක්ට යනවා බං මැච් එක.. බලපංකො :cool:

    Me sare WM HHH dinuwa nisa sting ta gahala godak wita rock dinai ban ilaga WM eke :yes:

    :growl: හරි ඉතිං.. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා..
    බොලාට මතකද Big Show කාපු හැටි HHH ගෙන්...