ElaKiri WWE Fan Club

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    HHH nisa hama nxt eka ohoma supiriyata geniyanne:)

    උගේ පවුලට මම ඊට වඩා ආසයි සහෝ.... :love:

    Stephanie-McMahon-wwe-divas-35815779-642-722.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගොඩක් උන්ට සීනා බෝරිං වේගෙන ආවා. KO ආපු එකෙං මං හිතන්නේ ඒක නැති වෙලා ගියා. දැක්කා නේ සීනාගේ අළුත් මූව්ස් සෙට් එක :cool:
    KO කියන්නේ බොරු කාරයෙක්. උගෙ ටයිට්ල් එකට Open challenge එකක් කෝල් කරලා සිට්ලර් ආවාට පස්සේ කිව්වා ටයිට්ල් එකට නෙවේ කියලා.. ඌ එහෙම කිව්වේ වත් නෑ ලු..
    ඌ එහෙම කිව්වේ නැත්තං මොකටද අර බ්ලොන්ඩි .. රිං එකට ඇවිත් මැච් එක එනවුන්ස් කලේ :lol:

    අලුත් මූව් එක කිව්වේ අර stunner එකටද???? :lol: ඔස්ටියා පවු බං..
    KO ගේ අනිත් එව්වා මට වැඩක් නෑ සහෝ. මම කිව්වේ ඌ වෙනස් සහ දක්ෂයි කියලා විතරයි...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අලුත් මූව් එක කිව්වේ අර stunner එකටද???? :lol: ඔස්ටියා පවු බං..
    KO ගේ අනිත් එව්වා මට වැඩක් නෑ සහෝ. මම කිව්වේ ඌ වෙනස් සහ දක්ෂයි කියලා විතරයි...
    උ දක්සයි නං ඌට තැනක් ලැබෙයි. බලං හිටපංකො. කිව්වත් වගේ ත්‍රෙඩ් එක දැම්මේ උඹ උනාට ස්ක්‍රිප්ට් එක ලියන්නෙ උඹ නෙවේනෙ බං :lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Brock Lesner
    :love::love::love:

    Masked OLD Kane
    :love::love::love:

    Shane McMahon
    :love::love::love:

    Roman Reigns
    :no::no::no:

    Owens
    ;););)

    Cena
    :lol::lol::lol:

    Seth Rolins
    :):):)
     
    Last edited: