ElaKiri WWE Fan Club

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    hhh-wallpaper2.jpg

    I can see soo many HHH fans here :D
    Welcome to the thread මාමේ...
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    සෙත් කාරය බෙල්ට් එක DQ වෙලා හරි බේරෙයි කියලා හිතෙනවා බන් නැත්නම් කොහොමත් ලෙස්නර්ට ගේමක් නැනේ බන් SUMMERSLAM එකේ වගේ අයෙත් ගහයි
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයේ බැලුවද කට්ටිය මාත් ජොයින් වුනා එහෙනම්!! :D එල එල මේක ඇත්තට මෙච්චර කල් ගිහින් thread එකක් දන්න වුන එකයි පුදුමේ :D

    නෑ. ඊයේ එක අද බලන්න ඕනේ.... :cool: මම ඩවුන්ලෝඩ් කරලා ටැබ් එකට දාගත්තා... :cool:
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    සෙත් කාරය බෙල්ට් එක DQ වෙලා හරි බේරෙයි කියලා හිතෙනවා බන් නැත්නම් කොහොමත් ලෙස්නර්ට ගේමක් නැනේ බන් SUMMERSLAM එකේ වගේ අයෙත් ගහයි

    :yes::yes::dull::dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැනට හොඳ රෙස්ට්ලර් කෙනෙක් විදිහට ඉන්නෙ ලෙස්නර් කාරය විතරයි.. අනිත් උන් පඩ ෂෝ කාරයෝ විතරයි...

    එහම කියන්න බෑ බං.. ඉන්නවා හොඳ අය දැනුත්...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සෙත් කාරය බෙල්ට් එක DQ වෙලා හරි බේරෙයි කියලා හිතෙනවා බන් නැත්නම් කොහොමත් ලෙස්නර්ට ගේමක් නැනේ බන් SUMMERSLAM එකේ වගේ අයෙත් ගහයි

    මට නම් හිතෙනවා සෙට් පරදියි කියලා... :yes:
     
    The Authority

    Member
    Jun 17, 2015
    82
    16
    0
    මට නම් හිතෙනවා සෙට් පරදියි කියලා... :yes:

    ඔව් මටත් හිතෙනවා උගෙන් ආයේ බෙල්ට් එක මලහකට එකෙක්ට ගන්න වෙන්නේ නෑ හැබැයි