HHH nisa hama nxt eka ohoma supiriyata geniyanne![]()
උගේ පවුලට මම ඊට වඩා ආසයි සහෝ....

HHH nisa hama nxt eka ohoma supiriyata geniyanne![]()

Uta talent eka tibba. But undertaker ennet year ekakata sarayak handa eka honda use ekak ganna tibba ban
උගේ පවුලට මම ඊට වඩා ආසයි සහෝ....
![]()

cenata oka une uwa wikunam kawa wadiuna ban. anika u wenas unet na ekama moves set ekak tiyan guti kana kota boring wennadda ban. man asa power wrestler lata ban. Goldberg taker wage un

meki kohe gihi ochchara loku hansayo dennek hadagena awada manda bn![]()


Neville high flyer ban.. brock gen ganne title eka roman or dean thama


I don't like that bugger..
ටයිට්ල් එක යන්න ඕනේ DA ට.![]()
ගොඩක් උන්ට සීනා බෝරිං වේගෙන ආවා. KO ආපු එකෙං මං හිතන්නේ ඒක නැති වෙලා ගියා. දැක්කා නේ සීනාගේ අළුත් මූව්ස් සෙට් එක![]()
KO කියන්නේ බොරු කාරයෙක්. උගෙ ටයිට්ල් එකට Open challenge එකක් කෝල් කරලා සිට්ලර් ආවාට පස්සේ කිව්වා ටයිට්ල් එකට නෙවේ කියලා.. ඌ එහෙම කිව්වේ වත් නෑ ලු..
ඌ එහෙම කිව්වේ නැත්තං මොකටද අර බ්ලොන්ඩි .. රිං එකට ඇවිත් මැච් එක එනවුන්ස් කලේ![]()
ඔස්ටියා පවු බං..meki kohe gihi ochchara loku hansayo dennek hadagena awada manda bn![]()
උ දක්සයි නං ඌට තැනක් ලැබෙයි. බලං හිටපංකො. කිව්වත් වගේ ත්රෙඩ් එක දැම්මේ උඹ උනාට ස්ක්රිප්ට් එක ලියන්නෙ උඹ නෙවේනෙ බංඅලුත් මූව් එක කිව්වේ අර stunner එකටද????ඔස්ටියා පවු බං..
KO ගේ අනිත් එව්වා මට වැඩක් නෑ සහෝ. මම කිව්වේ ඌ වෙනස් සහ දක්ෂයි කියලා විතරයි...
