උබටත් සින්දු ලියන්න පුළුවන් එකේ රේඩියෝ කරන්නත් පුළුවන් ඇති?
මං මේක දැක්කෙ නෑ.. ආනේ මට ඇස් පේන්නෑ..

අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
ඇයි බං තව තියෙන්නේ...
ඒක තමයි මේක...
පොලිසිය ලංකාවේ අපෙ පොලිසිය
දගගෙයි දඩුවම්

රත්තරං;18518791 said:මම ඉල්ලපු සින්දුව දුන්නේ නෑ
අනේ එහෙනම් ආනෝර්ඩ් ස්වසනේගර් ගායනා කරන මාක් සකර්බර්ග් විසින් රචිත "සරතැස නිවා දිවි කතරේ" සින්දුවවත් දෙන්නකෝ.
මම මේ ගීතයට එක්කරගන්නවා අපේ "ගැලෙව්වොත් කෑලි වැඩී ගරාජ්" එකේ
පොට්ට හරිදුවා
සාඩින් ඉසුරු එකා
අයිඩීජී ගුස්පියා
මහේශ් ජුලෝලා
යුරාජ් ඩී ටාටා
නාකි පොලා
සංකපාල සරිගමකන්නා
ගරිදු සුපර්ග්ලූගම් ලත්
වික්ස් වෑල්ඩින්
උපුල් පඩින්
ශමින්ද සමනලයා
ජනක ඇඩ්රස් ලස්
කොට උඩ ස්පීඩ්මල්ලි
මල්කවි මකබාස්
ආ එහාගෙදර සූටික්කිවයි... යුරාජ් ඩී ටාටාගේ කෙජූ මිල්ක් බාර් එකේ අමතර පව්ලයිවත්, කිබුලය්යයි අයියගේ පවුල් හතරයි එකතුකරගන්නවා
kare naa karanna inne.
Ah wenna athi ehenan, oyata muunath penawada meken?![]()

හින්දි වගේ- සුරේන්ද්ර පෙරේරා කියන අපේ සංක මලයගේ සිංදුව ඕන.....එළකිරියේ අපේ ඔක්කොම යාළුවො එකතු කරගන්නවා...
රත්තරං;18518791 said:මම ඉල්ලපු සින්දුව දුන්නේ නෑ
අනේ එහෙනම් ආනෝර්ඩ් ස්වසනේගර් ගායනා කරන මාක් සකර්බර්ග් විසින් රචිත "සරතැස නිවා දිවි කතරේ" සින්දුවවත් දෙන්නකෝ.
මම මේ ගීතයට එක්කරගන්නවා අපේ "ගැලෙව්වොත් කෑලි වැඩී ගරාජ්" එකේ
පොට්ට හරිදුවා
සාඩින් ඉසුරු එකා
අයිඩීජී ගුස්පියා
මහේශ් ජුලෝලා
යුරාජ් ඩී ටාටා
නාකි පොලා
සංකපාල සරිගමකන්නා
ගරිදු සුපර්ග්ලූගම් ලත්
වික්ස් වෑල්ඩින්
උපුල් පඩින්
ශමින්ද සමනලයා
ජනක ඇඩ්රස් ලස්
කොට උඩ ස්පීඩ්මල්ලි
මල්කවි මකබාස්
ආ එහාගෙදර සූටික්කිවයි... යුරාජ් ඩී ටාටාගේ කෙජූ මිල්ක් බාර් එකේ අමතර පව්ලයිවත්, කිබුලය්යයි අයියගේ පවුල් හතරයි එකතුකරගන්නවා

අම්මට උඩු එක අමතක උනා...![]()

ලිහලා බලන මල්ල ඔබලා බලලා වැඩක් නෑ නේ සහෝ![]()
රත්තරං;18518791 said:
මම මේ ගීතයට එක්කරගන්නවා අපේ "ගැලෙව්වොත් කෑලි වැඩී ගරාජ්" එකේ
..
.
උපුල් පඩින්.
.

අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()

පෝස්ට් 47,000ට මගෙන් සුභ පැතුම්...
ඔන්න මමත් ත්රෙඩ් එක පැත්තේ ආවා..
මේ ෂෝ එකේ කොරියන් සිංදුවක් ඉල්ලුවොත් දෙයි ද දන්නේ නෑ..නේද සහෝ...