2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
:dull: :angry::angry:
ඇයි යකෝ.. රිප්ලයි කලේ.. කලිං.. දැක්කේ නැද්ද
මට මතකයි.. ඉස්සර තොපෝ ත්‍රෙඩ් වලත් මේ විදිහටම අපි කරනං ගැහුවා..
අද ආයෙත් මං ටොප් පෝස්ටර්... මේ රෙකෝඩ් එක කඩන්න බෑ කාටවත්..
පැය 2ට 350+ පෝස්ට් දාලා තියෙන්නෙත් මං විතරයි :cool:
I LOVE U DARLING
NEXT FRIDAY ALSO COME MY SWEETY
MR AND MRS SASA WIILL ROCK YOU
tuzki-bunny-emoticon-040.gif
tuzki-bunny-emoticon-040.gif
tuzki-bunny-emoticon-040.gif
tuzki-bunny-emoticon-040.gif
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ප්‍රංශ කෑලි සිරාවටම පට්ට ඕයි..
    පිස්සු හැදෙනවා...:sorry:

    ග(හ)න්න අපේ දේ™ :angry:
    ඔව් බං ප්‍රංශ ඉතාලි කෙල්ලෝ ලස්සනයි :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔකා කාලයක් රන් එරා බඩු පොඩ් එකක් ගෙදරහ් ... :yes:
    දවස්ක් කස්ටර්මර් කෙනෙක් ජනෙලෙන් බලාගෙනහ් ඉදලා මු බයවෙලා ත්‍රිඩ් එකක් හිට0 දැම්මෙහ් :rofl:
    තාමත් මතකයි.. මට අමතක නෑ :rofl::rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එල..
    මම එන්නං..
    එතකන් ඉතිං සිරසෙන් එහෙම එනකොට මූණ වහගෙන දුවන්න තියෙන්නේ ජීප් එක ඇතුලට...:rofl:
    බුර්කාව කියලා දෙයක් තියෙන්නෙ ඕකට තමා :cool: