ඔයා සල්ලි දෙනවද?






පළවෙනි එක එපා..මේක හරියන්නේ නැහැ..ලැප පොලේ ගහලා ..පොලවේ ඔලුව ගහගන්ට හිතයි අයියෝ
![]()



එපා එපා යකෝහ්..ලන්කාරයක් ගහලා නග්ගලා ගමු අයෙහ්![]()

පරණ
බඩ මාමා අන්න තොග අවසන් කිරීමේ මහා සෙල් දාලා
ඔය හද්ද පරණ ඒක ඓන් කොරලා ටිකක් පරණ එකක් ගමු අපේ මාමාගෙන්


අඩෝව්...
රේඩියෝ කරන එකෝ....
මානසිකව වැටුන ඩෝ මේක දැකලා........![]()
