2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
I LOVE U DARLING
NEXT FRIDAY ALSO COME MY SWEETY
MR AND MRS SASA WIILL ROCK YOU
tuzki-bunny-emoticon-040.gif
tuzki-bunny-emoticon-040.gif
tuzki-bunny-emoticon-040.gif
tuzki-bunny-emoticon-040.gif

අක්කාත් එනවද?:D:D
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    10ට ඉවර කරන්නම ඕනෙද බන්. තව රෑ වෙනකන් කරමුකෝ.

    තරිදුවට ගෙදර මිනිස්සුන්ගෙන් ගුටිකන සීන් එකක් වෙයිද දන්නෙ නෑ :baffled:
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    සින්දුවේ ලස්සනම කෑල්ල අර මැද්දෙන් කියන්නේ එළකිරි ඩොට් කොම් කියන එක. ඒක කියන්නේ GTRZ අයියලු.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    :oo::oo: මේක හරියන්නේ නැහැ..ලැප පොලේ ගහලා ..පොලවේ ඔලුව ගහගන්ට හිතයි අයියෝ:dull::dull:

    :rofl::rofl:
    බඩ මාමා අන්න තොග අවසන් කිරීමේ මහා සෙල් දාලා
    ඔය හද්ද පරණ ඒක ඓන් කොරලා ටිකක් පරණ එකක් ගමු අපේ මාමාගෙන්
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අම්මේ බන් හොටෙල් කැලිෆෝනියා දාන වෙලාවට සින්දු දෙකක් විතර දාන්න පුළුවන්.. දැන් දාපන්කෝ නටන ඒවා ටික.