දාලා කරාබුමල්ලී රේඩියෝ එකේ ගරුත්වය තියන්න![]()
කරුණාකරල පරුස වචන කියන්න එපා![]()
ඇඩ්මින්ට වාර්තාකරන්න වෙයි නැත්නම්![]()

පළවෙනි එක එපා..
දෙවෙනි එක අවුලක් නෑ
Go ahead![]()

ඔයා මට එහෙම කිවුවා
මගේ තාමා කොහෙවත් කහන්නේ නෑ නැන්දේ
ඔන්න නාබර වයසේ කෙල්ලෙක් උනා නම් සලකා බලන්න තිබ්බා![]()

දන්නෝ දනිති කිවලු.....

දැන්ද ආවේ
එපා එපා යකෝහ්..
මූ දැං වෙනස් වෙලා![]()

පරණ
අළුත් කියපං අළුත් කියපං


ඔය ඉස්සරහින්ම ඉන්නේ මගේ යාළුවෙක්.. අර මං ලගදි ත්රෙඩ් එකක් දැම්මා මතකද සින්දුවක්.. ඒක කියන්නෙත් මේ බුවා
