උඹටත් ඉස්තූතියි බලං හිටියට![]()

මල්ලී රේඩියෝ එකේ ගරුත්වය තියන්නපොඩි පින්තූර දාපං ෆකෝ![]()
බඩ මාමා අන්න තොග අවසන් කිරීමේ මහා සෙල් දාලා
ඔය හද්ද පරණ ඒක ඓන් කොරලා ටිකක් පරණ එකක් ගමු අපේ මාමාගෙන්
ඔයා සල්ලි දෙනවද?අම්මේ බන් හොටෙල් කැලිෆෝනියා දාන වෙලාවට සින්දු දෙකක් විතර දාන්න පුළුවන්.. දැන් දාපන්කෝ නටන ඒවා ටික.

සනුක ප්ලීස්සද නාවත් කමක් නැතේ රත්තරං පුතේ
හිරු නාවත් කමක් නැතේ රත්තරං පුතේ
ඹ්න දුකක් ඉහිලිය හැකි මහලු ජීවිතේ
ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩි හිතේ..
කුස ගින්නට රස මසවුළු ලැබුණත් මොකටද
මගේ පුතේ නුඹේ ඉදුල් රජ බොජුනකී මට
මහළු මඩම දග ගෙයක්ය දග ගෙයි ලෑමට
ලොකුම වරද නුඹේ පියා වයසට යෑමද
සද නාවත් කමක් නැතේ......
පාළොස්වක පෝය දාට ගමේ විහාරෙට
සිත දුවලා වැදලා එයි මම හැදු පිළිමෙට
මගේ පුතා මතු බුදුවෙයි එකක් කළොත් හෙට
නුඹේ අතින් බත් දෙකටක් කවාපංකො මට
Hotel California
හා හා පරණ ෆයිල් අදින්න එපා යකෝ![]()

මුගේ පරන ෆයිල් එකක් 2ක් අදින්නෙහ් නැතුවහ් කැවේ නැහ් වගේඅරුගෙන් සද්දයක් නැත්තේ ෂුවර් එකටම සින්දු ටික දාල කක්ක දාන්න ගිහින්ද කොහෙද..