මම වසඟ නොවෙමි
දන්නවද? ඇමෙරිකාව විසින් මුළු ලොවම එක් හස්තයකට ගැනීමට, නැත්නම් එක් පාලනයකට ගැනීමට යොදා ඇති උපක්‍රම? මම ඉන් කිහිපයක් කියන්නම්…..
බුද්ධියෙන් විමසා බලනු මැනැ.
මම මේක පටන් ගන්නම් මුලාරම්භයෙන්ම. 1760 ගණන් වල ක්‍රිස්තියානි පල්ලිය විසින් Adam Weishaupt කියල පොරක් නෙරපා හරිනවා.
නෙරපා හැරීමත් එක්කම පල්ලිය කෙරෙහි මහත් ක්‍රෝධයෙන් හා වෛරයෙන් යුතුව 1776 මැයි 1 වෙනිදා ඔහු විසින් රහසේ ගොඩ නගනවා රහස් සංවිධානයක් Illuminati (ඉලුමිනාටි) නමින්. නමේ තේරුම නිකන් මායාව නැත්නම් මැජික් වගේ අරුතක් ගන්නවා, මේ තියන්නේ ඔවුන්ගේ ලාංජනය.
ඒ කියන්නේ තිරෙන් පිටිපස්සේ ඉඳන් ගේම දීමක් වගේ සීන් එකක් ඔන්න. සංවිධානයේ අරමුණ වෙන්නේ ක්‍රිස්තියානි පල්ලියෙන් පලි ගැනීම හා ක්‍රිස්තියානි ආගම ඇතුළු ලොව සියලුම ආගම් බින්දුව දක්කවා විනාශ කිරීම. (දෙවියන්ට එරෙහිව ගේම) ඔවුන් විශ්වාස කරන්නේ බුද්ධිය, දැනුමයි. බුද්ධිය හා දැනුම යනු යක්ෂයා නොහොත් සාතන්ය. 1789 වසරේ ප්‍රංශ විප්ලවයට යට ඉඳල ගිනි අවුලන්නේ මේ ඉලුමිනාටින් විසින් තමයි. මේ භයානක සංවිධානය ගැන රජය දැනුවත් කරන්න John Robison කියන කෙනා පොතක් ලියනවා "Proof of a Conspiracy to Destroy All Governments and Religions" නමින්. ඒක සත පහකටවත් රජය විසින් ගණන් ගන්නේ නැ.
1799 වසරේ ප්‍රංශ විප්ලවය අවසන් වෙනවත් එක්කම ඔස්ට්‍රියාවේ වියානා නගරයේදී ඉලුමිනාටින් විසින් නැවත රැස් වෙලා තීරණයක් ගන්නවා ඔවුන්ට අන්තර්ජාතික වශයෙන් විකාශනයක් අවශ්‍ය බව, රැස්වීමේ නම උනේ "The Congress of Vienna" කියල. මෙහෙදී ගත්තු තීරණය උනේ “one world government” ලෝකයටම පොදු, නැතහොත් ලොවම පාලනය කරන එක් රජයක් පිහිටු වීම සහ සියලුම යුරෝපානු රාජ්‍ය හස්තයන් රහසිගතව තම අනසකට යටත් කරගැනීම, සියලුම අන්තර්ජාතික බැංකු පාලනය සියතට ගැනීම, සභ්‍යත්වය යටපත් කොට අසභ්‍යත්වය මතුකොට මනුෂ්‍යත්වය යක්ෂයා උදෙසා විනාශ කොට දැමීම යන කාරණා උනා. පස්සේ සෙට් එක විසිරිලා යනවා යුරෝපය, ඇමරිකාව, රුසියාව යන ප්‍රදේශ වලට.
මේක දිග කතාවක් කෙටියෙන් ලියන්නේ, වැඩි විස්තර සඳහා පහල ලින්කු බලන්න...
link
--------
මේ තියන්නේ ඉලුමිනාටි හස්ත සංඥා කිහිපයක්
මේකෙන් පෙන්නන්නේ ඩීමන් නැත්නම් යක්ෂයා.
මේකෙන් 666
(හයේ ඒවා තුනක් පේනවද?)
මේ තව ටිකක්
තවත් සඥා සහ විස්තර
-------------------------------------------------------------------------
ඔන්න දැනුයි කාරණාවට එන්ටර් උනේ. කියපු විදිහට විසිරිලා ගියපු කට්ටිය සාර්ථකව ඒ ඒ රටවල රාජ්‍යයන් තම අනසකට යටත් කරගෙන තියනවා. හොඳම උදාහරණ ටිකක් මම කියන්නම්, 1957 ඇමරිකානු ආණ්ඩුව විසින් නව සංශෝධිත ඩොලර් බිලක් ඉදිරිපත් කරනවා. අදටත් ඒ සංශෝධනය වෙනසක් නොවී භාවිතයේ පවතිනවා. පහතින් තියන්නේ ඒ බිල.
රූපය ලොකු කරන්න click!
දැක්කද වම් පැත්තේ රවුමේ තියන ලාංජනය??? ඉලුමිනාටි ලාංජනය. මොන මඟුලකටද මේක ඩොලර් බිලේ? වෙන මොකටද ඉලුමිනාටින් විසින් රජය පාලනය කරන බව පෙන්වීමට. ත්‍රිකෝණයට පහලින් තියන්නේ “novus ordo seclorum” කියල. එකේ තේරුම උඩින් කියපු විදිහට one world order කියන එක.. දැන් තෙරුනානේ? ඒකීය රාජ්‍යක් කරා යන ගමන.
වර්තමානය වන විට ඇමරිකානු රාජ්‍ය පාලකයන් සියල්ලක්ම පාහේ ඉලුමිනාටින් බවට පත් වී හමාරයි. ඒ විතරක් නෙවෙයි FBI, CIA යන සංවිධානද ඔවුන්ගේ හස්තය මත පාලනය වෙනවා. පහත වීඩියෝව හිටපු FBI නියෝජිත වරයෙකු විසින් කරන හෙළිදරව්ව.
Anonymous හැකර් කණ්ඩායමේ පන්විඩය
-----------------------------
දන්නවද? ජනතාව ඉදිරියේ ඇරගන්න ලෝක නායකයින් සියල්ල එකම තැනකදී එක්වී යාග හෝග පවත්වනවා කියල??? නැ නේ.. ඇත්ත කාරණයනම් ඔව්. ඇමරිකාවේ බොහීමියාවේ තියනවා අක්කර 2700ක වන වදුලක්. මේ වනාන්තරයට ඇතුල්වෙන්න සපුරා තහනම්. හැම තැනම ඇතුල්වෙන ස්ථාන වහල තියන්නේ. අවට ගම්මාන වල ජනතාවගෙන් ඇහුවොත් කවුරුවත් දන්නේ නැ ඇතුලේ මොනවද වෙන්නේ කියල. මාර වැඩේ කියන්නේ මේකට ඇතුල්වෙන වාහන එහෙම එසේ මෙසේ ඒවා නෙවෙයි සුපුරි පැලැන්තියේ වාහන. හැමතැනම ආරක්ෂකයෝ දාල. ඔය අතරේ Alex Jones කියන මාධ්‍යවේදියා විසින් ජීවිතය පරදුවට තියල තීරණය කරනවා වන වදුලට ඇතුල් වෙනවා කියල. වසර 2000 ජුලි 15 වෙනිදා ඔහු රහස් කැමරාවක්ද සමග ඇතුළු වෙනවා. එහිදී ඔහුට දැකගන්නට ලැබෙන්නේ රාජ්‍ය නායකයින් එකතු වී පවත්වන ලද බිලි පුජාවක්, බිල්ලට සිදු කරලා තියන්නේ පණ තියන ළදරුවෙක් සහ තවත් සතුන් වර්ග කිහිපයක් ගිනි ගොඩකට දැමීමයි.
කෙටි වීඩියෝව
සම්පුර්ණ වීඩියෝවම (වීඩියෝව නම් පැය ගානක් දිගයි…)
උඩින් කිව්වා වගේ රාජ්‍ය අත්පත් කරගැනීමෙන් පසු ඔවුන් ජනමාධ්‍ය ද පාලනය කිරීම අරඹනවා. ටෙලිවිෂන් කලාව ඇතුලට ඇතුල්වන ඔවුන් ජනතාව ගොනාට ඇන්දවීමටත් මනස පාලනය (BRAIN WASH) කිරීමටත් පටන් ගන්නවා. මනුෂ්‍යත්වය විනාශ කිරීම සඳහා
පිටසක්වල ජීවී සංකල්පය, න්‍යෂ්ටික බෝම්බ සංකල්පය, මැදපෙරදිග ත්‍රස්තවාදය, ලිංගිකත්වය, සම ලිංගිකත්වය, පච්ච කෙටීම, යන සංකල්ප සාමාන්‍ය ජනතාවගේ ඔලුවට ඔබ්බවනවා.
ඒ වගේම ඔවුන් මියුසික් ඉන්ඩස්ට්‍රි හරහා මනුෂ්‍ය ජන ජීවිතය පාලනය කිරීම හා බ්‍රේන්වොෂ් අත්හදා බැලීමට යොදාගන්නවා. සියලුම ජනතාව දෙවියන්ගෙන් දැන් ඈත් වෙමින් පවතයි.
celebrities ටිකදෙනෙක් ඉලුමිනාටි සංඥා සමග
එළකිරියේ සාමාජික Radioactive ගේ මේ නුලත් බලන්න. මීට වඩා විස්තර ටිකක් බ්‍රෛන්වොෂ් ගැන තියනවා
තව දෙයක්... මේක දැන් Gaming industries එකටත් ඇවිත්
grand theft auto 5 ගේම් එක ගහපු අයට මතකද දන්නේනැ ඉලුමිනාටි ලෝගෝ එක
නිතරම වගේ දකින්න ලැබෙනවා..
කාටුන් කලාවේ ඉලුමිනාටි
ඇමරිකානු මියුසික් ඉන්ඩස්ට්‍රි එක සහ හොලිවුඩයේ මොකද වෙන්නේ???
අනිවාර්යයෙන්ම මේක බලන්න
මෙතන ඔබන්න පිටු 17 ක් තියනවා
මියුසික් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ වෙන දේ
පහතින් දැක්වෙන්නේ බියෝන්සේ ස්ටේජ් එක උඩම යක්ෂාරුඩ කිරීම
How The ILLUMINATI uses Television to Control Your Mind
මියුසික් ඉන්ඩස්ට්‍රි එක තුල යක්ෂාවේශ කිරීම
----------------------------------------
තවත් සීන් එකක්…. ජනතාවගේ ඉදිරියේ තරහකාරයෝ වන ඇමරිකාව හා රුසියාව එක්ව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ගොඩනගනවා,,,,, කොහොමද ඇන්දිල්ල
ආදර ගීතයක් වගේ පෙනුනට මේක ආදර ගීයක් නෙවෙයි
click
ක්‍රිස්තියානි දෙවියෝ ගැන කතා කරාට මම බෞද්ද කොල්ලෙක් හොඳේ..
පසු වදන -
ඉස්සර වගේ පන්සල් යන උදවිය දැන් අඩුයි. සමාජ ජාල, ටෙලෙවිෂන් වලට ඇබ්බැහි වෙලා, මම මේක ලියන්න හිතුවේ
ලංකාවේ සමලිංගිකත්වය ගැන කතා දැන් පැතිරෙනවා වැඩියි. මම කියන්නේ පුළුවන් තරම් පොඩි ළමයි රුපවාහිනි වලින් සමාජ ජාල වලින් ඈත් කරන්න ඒ වගේම සමාජය මේ පිළිබඳව දැනුවත් කරන්න කියන එකයි. නැත්නම් මේක වසංගතයක් වෙයි
එක එකා පච්ච ගහන පලියට ඒවා කරන්න යන්න එපා. අහගන්න, පච්චය මගින් මිනිසාගේ මොකක්දෝ එකක් තියනවනේ පෞර්ශ්යත්වය කියල. අන්න එක බිඳ වැටෙනවා කියලත් මතක තියාගන්න.
එකෙක් කරන දේ අනුකරණය කරන්නේ රිලව්
තෙරුවන් සරණයි
ස්තුත්යි.

හුඟක් මහන්සි උනා ලියන්න කරුණු හොයන්න මොනවා හරි කියලම යමු නේ
Last edited: