HONDA GRACE HYBRID 2014 - 2015

CEAN

Member
Jun 11, 2015
8
1
0
Grace eke lankawe city ekedi and outstation fuel consumption danna kenek innawada?? And axio ekata wada wadipura grace eke karanawada?

Grace ganna asai... Eeth lankawe hadissiyakadi honda parts ganna ganan nisai .... hadanna ganna gana wadi ekai case eka
 

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,591
    113
    Hakata-ku, Fukuoka
    HYBRID වාහන , ELECTRIC වාහන ඔක්කොම ලක්ෂ 4 විතර වැඩිවුණා එක සැරේට ම හේතුව වුනේ , නේපාලය , බංගලාදේශය , පකිස්තානය සහ මියන්මාර් යන රටවලට HYBRID සහ ELECTRIC වාහන වලට යොදා තිබු බදු ගොඩක් අඩුකරා . ඒකනිසා දැන් වාහන මිලදී ගන්නා ප්‍රමාණය 84% විතර එක සේරෙටම වැඩි වුනා. එනිසා සියලුම හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන සැහෙන මිල ගොස් ඇත. එකට ලංකාව.

    දැනට මෙවැනි වහනයක් LKR 150 000 - 200 000 කින් මිල වැඩිවී ඇත.