මචන්
මගේ කාර් එක ලීස් ගත්ත එකක් , මට දැන් මේක දෙන්න ඕනේ. ලීස් එක තියෙද්දීම උන්ටම දෙන්ඩ පුලුවන්ද?
යාලුවෙක් කිව්වා උන්ට දීල පොඩි ගානක් ගන්න පුළුවන් කියල, එත් කමක් නැහැ. එහෙම පුලුවන්ද ?


puluwan wei ban... eth ubata loku ganak ganna bari wei
mokakda machan car eka kohomaada installmaent thiyenne monthly
Machan mata athata 9 thibbanam ethi, thawa warika 36 thiyenwa, 38000 gaane

38000*36 = 1368000
CASH = 900,000
Total = 2,268,000
Rs. 2,268,000k Alto K10 ekata gaana wedi machan,![]()
koi leasing company ekada apita salli denne![]()
ow bang ekai, man beluwe untama denna, podi gaanak mata athata aawath aulak neheneh


