Car Lease problem - Sell with lease

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    මචන්

    මගේ කාර් එක ලීස් ගත්ත එකක් , මට දැන් මේක දෙන්න ඕනේ. ලීස් එක තියෙද්දීම උන්ටම දෙන්ඩ පුලුවන්ද?

    යාලුවෙක් කිව්වා උන්ට දීල පොඩි ගානක් ගන්න පුළුවන් කියල, එත් කමක් නැහැ. එහෙම පුලුවන්ද ?
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මචන්

    මගේ කාර් එක ලීස් ගත්ත එකක් , මට දැන් මේක දෙන්න ඕනේ. ලීස් එක තියෙද්දීම උන්ටම දෙන්ඩ පුලුවන්ද?

    යාලුවෙක් කිව්වා උන්ට දීල පොඩි ගානක් ගන්න පුළුවන් කියල, එත් කමක් නැහැ. එහෙම පුලුවන්ද ?

    පුලුවන් කතා කරලා බලන්න අව්ලක් වෙන්නේ නැහැ :yes::yes:
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    puluwan wei ban... eth ubata loku ganak ganna bari wei

    mokakda machan car eka kohomaada installmaent thiyenne monthly


    Machan mata loku gaanak one nehe, mama leae eka demme 15,000,000 walata, denata 900,000 wage gewala thiyenwa, monthly rental eka 38,000/- ,

    mata one leasing company ekatama aaye deela, keeyakhari ganna, podi ganak unath kamak nehe, reasonable amount ekak,
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    ubata athata kiyak oneda n thawa warika kiyak gewanna thiyenawada kiyala daapan ethakota kawru hari gani.................
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ow bang ekai, man beluwe untama denna, podi gaanak mata athata aawath aulak neheneh

    දැන් ඉතින් මොනා කරත් උඹට පට්ට පාඩුයි..

    උඹ ඕක වික්කොත් 14-15 වගේ ගන්න පුලුවන්. එතකොට ලීස් කම්පැනි එකට ඉතුරු 6 දෙන්න වෙනවා පොලියත් එක්ක සහ කලි්න් සෙට්ල් කිරීමේ වන්දිත් එක්ක. කොහොමත් 8-9 ක් දෙන්න වෙයි. එතකොට උඹට ඉතුරු වෙන්නෙ 5-6 ක් වගේ තමයි..:(:(:(

    ෂේප් එකේ ගෙවන එක තමයි හොදම වැඩේ මම හිතන්නෙ. ඒත් කොහොමත් පාඩුයි බන්..මොනව කරන්නද ඉතින්.. ලීසින් කියන්නෙ අපිව කන්න හදපු දෙයක් තමයි..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඉස්සෙල්ලා ලීසින් එකත් එක්ක කතා කරල settle කරන්න කීයක් ඔනෙද අහන්න. ඊට පස්සේ ගාන බලල විකුනන්න දාපන්. K10 හොයන එවුන් ඉන්නව උබ දෙනවානම් විස්තර එවපන්