තව දෙයක් . . . මගේ ඩ්‍රයිවින් ගැන Complain කරන අය තමන්ගේ හදවතට පොඩ්ඩක් තට්ටු කරලා අහන්න තමන්,
1. වාහනේ ඩ්‍රයිව් කරන්න කලින් අඩුම තරමේ ටයර් වල හුලං තියෙනවද කියල බලනවද?
2. පොලිසිය දකින්න කලින්, වාහනේට නැග්ග ගමන් සීට් බෙල්ට් එක දාගන්න මතක් වෙනවද?
3. බයික් එක පදින්න හොඳ Full Face Helmet එකක්, Riding Jacket එකක්, ගැලපෙන Shoe දෙකක් දානවද? නැත්තන් තාමත් පදින්නේ බාටා දෙකක් දාගෙනද? පොල්කටු Helmet එකක්ද දාන්නේ ?
4. කවදා හරි සීට් බෙල්ට් එකේ ක්‍රියාකාරීත්වය චෙක් කරලා බලලා තියෙනවද නිවැරදිව වැඩ කරනවද කියලා?
5. Air Bag තියෙන වාහන පාවිච්චි කරන අය අවුරුද්දකට සැරයක්වත් Airbag System එකේ Faults තියෙනවද කියලා Scan කරලා තියෙනවද? (දැන් කියන්න එපා Airbag light එකක් තියෙනවා, අවුලක් තිබ්බොත් ඒක පත්තු වෙනවා කියලා.. මොකද Airbag Control Module එකේ ප්‍රශ්නයක් තිබ්බොත් සමහර විට Fault Code පෙන්නන්නේ නැති වෙන්න පුළුවන්)
6. අන්තිම වතාවට වාහනේ Brake System එක Flush කරලා අලුතින් ඔයිල් දැම්මේ කවද්ද කියලා. . (සාමාන්‍යයෙන් මාස 36කට සැරයක් Brake Oil Replace කරන්න ඕනි.)
7. Minimum Thread Depth එකේදී ටයර් මාරු කරනවද? නැත්තන් කැන්වස් එනකල් දුවනවද?
8. වාහනේට දාල තියෙන ටයර් වල වයස බැලුවද? (Manufactured Date එකේ ඉඳලා 5 Years තමා ටයර් එකක ආයු කාලය, එතනින් පස්සේ ටයර් එකේ පෙනුම මොන තත්වෙන් තිබ්බත් මාරු කල යුතුයි.)
තව කියන්න දේවල් ගොඩක් ඇත... මුලින් ඔය ටික බලන්නකෝ . . .

Last edited: