උඹලා මේවට කියන්නේ කොහොමද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹලා මේවට කියන්නේ කොහොමද?

    28i9ukg.jpg

    295a878.jpg

    2irqfer.jpg

    අපි කියන්නේ සිංගප්පූරු ගස් කියලා. :P
    (මම ගාල්ලේ)
     
    Last edited:
    • Like
    Reactions: kellsupun

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මම කන්න ආසම කොළ ජාතියක්,පොලේ ගියොත් අනිවා ගේනවා .නම දන්නේ නැහැ බන් :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම කන්න ආසම කොළ ජාතියක්,පොලේ ගියොත් අනිවා ගේනවා .නම දන්නේ නැහැ බන් :(

    උඹල මේවා සල්ලිවලටත් ගේනවද බන්? අපේ ගෙයි පිටි පස්සේ වත්තේ තියෙනවා ඕනේ තරම්.
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    අහා මල්ලි සොස් දාන් ඩෙවල් එකක් දාන් කන්න වගෙ යන්නෙ :D
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    සිංගප්පූරු ගස් තමයි බන් අපිත් කියන්නේ
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    උඹල මේවා සල්ලිවලටත් ගේනවද බන්? අපේ ගෙයි පිටි පස්සේ වත්තේ තියෙනවා ඕනේ තරම්.

    මෙහෙ නැහැ බන්. මිටියක් රු .40 ක් වෙනවා පොලේ .:yes:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මෙහෙ නැහැ බන්. මිටියක් රු .40 ක් වෙනවා පොලේ .:yes:
    මෙහේ නැනේ බන් සල්ලිවලටවත්..
    සිරාවට මේක පට්ටම රසයි බන් මැල්ලුම් හැදුවම.
    උබට බැරිද බිස්නස් එක කරන්න.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙහෙ නැහැ බන්. මිටියක් රු .40 ක් වෙනවා පොලේ .:yes:

    වෙන්න ඇති බන්. වැඩේ කියන්නේ මේවයි ඕනේ තරම් නිකන් ගෙයි පිටිපස්සේ හැදිලා මැරිලා යනවා. කවුරුවත් කන්නේ නෑ. මෙහෙ ගොඩක් ඉන්නේ ගොවිතැන් කරන මිනිස්සු. හේන් කරන අය. ඒත් ඒ මිනිස්සු වැඩිය කන්නේ චූන් පාන් වෑන් එකෙන්. :yes::yes:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    වෙන්න ඇති බන්. වැඩේ කියන්නේ මේවයි ඕනේ තරම් නිකන් ගෙයි පිටිපස්සේ හැදිලා මැරිලා යනවා. කවුරුවත් කන්නේ නෑ. මෙහෙ ගොඩක් ඉන්නේ ගොවිතැන් කරන මිනිස්සු. හේන් කරන අය. ඒත් ඒ මිනිස්සු වැඩිය කන්නේ චූන් පාන් වෑන් එකෙන්. :yes::yes:
    ඔයා කොහෙද ඉන්නෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,201
    113
    Gotham City
    ජපන් බටු කියලා අපි කියන්නේ .ජපන් ජබර කියලාත් කියනවා .ඒත් මේකටමද දන්නේ නැහැ .