මම කන්න ආසම කොළ ජාතියක්,පොලේ ගියොත් අනිවා ගේනවා .නම දන්නේ නැහැ බන්![]()
![]()
![]()
![]()
අපි කියන්නේ සිංගප්පූරු ගස් කියලා.
(මම ගාල්ලේ)
උඹල මේවා සල්ලිවලටත් ගේනවද බන්? අපේ ගෙයි පිටි පස්සේ වත්තේ තියෙනවා ඕනේ තරම්.

මෙහේ නැනේ බන් සල්ලිවලටවත්..මෙහෙ නැහැ බන්. මිටියක් රු .40 ක් වෙනවා පොලේ .![]()
උබට බැරිද බිස්නස් එක කරන්න.සිරාවට මේක පට්ටම රසයි බන් මැල්ලුම් හැදුවම.
මෙහෙ නැහැ බන්. මිටියක් රු .40 ක් වෙනවා පොලේ .![]()


ඔයා කොහෙද ඉන්නෙ.වෙන්න ඇති බන්. වැඩේ කියන්නේ මේවයි ඕනේ තරම් නිකන් ගෙයි පිටිපස්සේ හැදිලා මැරිලා යනවා. කවුරුවත් කන්නේ නෑ. මෙහෙ ගොඩක් ඉන්නේ ගොවිතැන් කරන මිනිස්සු. හේන් කරන අය. ඒත් ඒ මිනිස්සු වැඩිය කන්නේ චූන් පාන් වෑන් එකෙන්.![]()