Heta Rata PARLIAMENT wisurunawa

Spetsnaz

Member
May 25, 2015
187
19
0
මෙන්න දැන් ලැබුන විශේෂ ප්‍රවෘතියක්....
හෙට මාධ්‍යම රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරේ.
.
.
..
.
..
.
..
.
..
.
.
..
.
.
.
.
ඇත්තද කියල නං දන්නේ නෑ. එහෙම කතාවක් තියෙනවා. උඹලටත් ආරංචි උනාද?
 

Spetsnaz

Member
May 25, 2015
187
19
0
පාර්ලිමන්ට් විසිරපු ගමන් මේක වලි යයි නේ හෝ ගාලා :D
මට නං චන්දෙ දෙන්න හිතෙන පක්ෂයක් නෑ. :( තව ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ කාටද දෙන්නේ කියල
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඇයි යකෝ මේ වගේ ආතල් ගන්නේ? :growl:
ai_yako.jpg
 

Spetsnaz

Member
May 25, 2015
187
19
0
අපරාදේ එහෙමනං 20 ගේන්න තියෙන චාන්ස් එක ..
එක අතකට ඇද ඇද ඉන්නැතුව ඉවර කරලා දාන එකත් හොඳයි :)
20ට ඉන්න ගොඩක් කට්ටිය විරුද්ධයි නේද?
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ආතල් එකට නෙවෙයි යකෝ ආරංචියක් ආව. නිව්ස් වලත් තියෙනවා සමහර ඒවගේ. ආතල් එකට මෙවා වගේ ඒවා දාන් නෑ බන් :sorry:
http://www.lankanewsweb.today/2015/06/exclusive.html

මේ මොකද්ද බං news site එකක් ද මඩ වලක් නේ!
ආණ්ඩුවට මඩ ගහන්නම හදපු ජරා ගොඩක් නේ!
උඹ මේවයින් ද news ගන්නේ? :growl:
 

Spetsnaz

Member
May 25, 2015
187
19
0
මේ මොකද්ද බං news site එකක් ද මඩ වලක් නේ!
ආණ්ඩුවට මඩ ගහන්නම හදපු ජරා ගොඩක් නේ!
උඹ මේවයින් ද news ගන්නේ? :growl:
ow ow oka mada walak. man eka dannawa ban. man hama ekenma news balanawa. lankaenews eka issara karapu wade meyala karanne.
eth parliment visuruwana kasukusuwakuth thiyenawa neda aththatama?
 

Spider_Man

Member
Jun 19, 2015
2
0
0
apoo ai ballo wage chandeta porakai hama ekama.kanak ahille inna wenne naha.mama nan ekektawath chande denne naha me paara.
 

Spetsnaz

Member
May 25, 2015
187
19
0
එජාපෙ විතරයි විරුද්ධ :no:
එජාපෙ ඔක්කොම හිටපු නිසානේ බන් මයිත්‍රී දිනුවේ. එජාපෙ නැති උනොත් ශ්‍රී ලංකා එකෙන් භාගයයි මයිත්‍රීට