ඉකිලියේ සහ කිහිල්ලේ කළු පැහැය ඉවත් කරගන්&#3505

elama tama

Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    ඉකිලියේ සහ කිහිල්ලේ කළු පැහැය ඉවත් කරගන්&#3505

    ඉකිලියේ සහ කිහිල්ලේ කළු පැහැය ඉවත් කරගන්න cream එකක් මොනා හරි තියෙනවාද මචන්ලා ?

    නිතරම දහදිය දමන රැකියාවක නිරතවෙන නිසා ගන්න දෙයක් නැ ඒ area එක !!
     

    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    ඇස් යට කළු වෙන එක නැති වෙන්න නං ක්‍රීම් තියෙනවා. ෆාමසි වලින් ඉල්ලුවම දෙනවා ඒ වගේ ඒවා. ඕකටත් ඇති සමහර විට. ෆාමසි එකකින් අහල බලපන් මචන්
     

    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    ටිපෙක්ස් :dull: :dull: :dull:
    විහිළු කරන්න එපා මචන් සෞක්‍ය ගැටළුවක් ඇහුවම. අහන එකාට අප්සෙට් යනවා ආයේ මොනා හරි අහන්න :)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    andina underwear ekath balapanawa dadiya randena ekata (long term). mata hithenne oka podi kale indala kalantharayak thisse wena deyak.