Mobitel-login

ttons

Member
Jun 19, 2015
24
1
0
Sri Lanka
මොබිටෙල් සයිට් එකට ලොගින් වෙන්න අමාරුයි

මොබිටෙල් පාවිච්චි කරන අයට මොබිටෙල් ඩොට් එල්කේ සයිට් එකේ එකවුන්ට් තියෙන කට්ටියට පුලුවන්ද ඔයාලගේ එකවුන්ට් වලට ලොග් වෙලා බිල එහෙම බලන්න. ඊයේ පෙරේදා බලද්දී ලොග් වෙන්න බලද්දී මොබිටෙල් සයිට් එකේ වැටුනා අලුතින් ආයේ රෙජිස්ටර් වෙන්න කියලා. ඉතිං ආයේ විස්තර ටික පුරවලා රෙජිස්ටර් උනා. ඒත් දැන් ලොග් වෙන්න ගියාම සයිට් එක පිස්සු කෙලිනවනේ. උබලට පුලුවන්ද උබලගේ මොබිටෙල් සයිට් එකේ එකවුන්ට් එකට ලොග් වෙන්න?

ඔය පහලින් තියෙනවා වගේ එරර් මැසේජ් එකක් එනවා. ඒක Ok කලාම ආයෙත් ඒකම එනවා. එකවුන්ට් ඒකට ලොග් වෙලා යුසේජ් එක බලන්නත් බෑ. කලින් තිබුන පරණ විදිය හොදයි. එකේ මෙහෙම අවුලක් නෑ.

Imagesasa.jpg

http://www.mobitel.lk/
 
Last edited:

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මටත් ඔය අවුලම ආවා බං, මම Customer Care කෝල් කරල ඇහුවා සීන් එක හොඳට බලං Login Page එකේම පැත්තක ඇති බං පරණ අකවුන්ට් වලට ලොග් වෙන්න වෙම තැනක් ඒක ක්ලික් කරල පරණ එකට යන්න පුලුවන් බං, අලුත් System එක තාම හරියට හදල නෑ බං
     
    ttons

    Member
    Jun 19, 2015
    24
    1
    0
    Sri Lanka
    මටත් ඔය අවුලම ආවා බං, මම Customer Care කෝල් කරල ඇහුවා සීන් එක හොඳට බලං Login Page එකේම පැත්තක ඇති බං පරණ අකවුන්ට් වලට ලොග් වෙන්න වෙම තැනක් ඒක ක්ලික් කරල පරණ එකට යන්න පුලුවන් බං, අලුත් System එක තාම හරියට හදල නෑ බං

    මාත් කලින් සැරේ එහෙම ලොග් උනා. දැන් බලද්දී එහෙම ලොග් වෙන්න බෑ. එතනින් ගියාම යන්නේ අපේ විස්තර තියෙන පේජ් එකකට. එකේ විස්තර ටික පුරවලා Submit කලාම යන්නේ අලුත් ලොගින් පේජ් එකට. ඒක පිස්සු කෙලිනවා. මුන්ට මේකවත් හදාගන්න බැරිවද මන්දා.
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    මොබිටෙල් සයිට් එකට ලොගින් වෙන්න අමාරුයි

    මොබිටෙල් පාවිච්චි කරන අයට මොබිටෙල් ඩොට් එල්කේ සයිට් එකේ එකවුන්ට් තියෙන කට්ටියට පුලුවන්ද ඔයාලගේ එකවුන්ට් වලට ලොග් වෙලා බිල එහෙම බලන්න. ඊයේ පෙරේදා බලද්දී ලොග් වෙන්න බලද්දී මොබිටෙල් සයිට් එකේ වැටුනා අලුතින් ආයේ රෙජිස්ටර් වෙන්න කියලා. ඉතිං ආයේ විස්තර ටික පුරවලා රෙජිස්ටර් උනා. ඒත් දැන් ලොග් වෙන්න ගියාම සයිට් එක පිස්සු කෙලිනවනේ. උබලට පුලුවන්ද උබලගේ මොබිටෙල් සයිට් එකේ එකවුන්ට් එකට ලොග් වෙන්න?

    http://www.mobitel.lk/

    den parana account eken log wenna behe machan...
    new account ekak hadanna one.

    aluth system ekak daala thiyenne, parana system eke eka account ekakata eka number ekak witharayi nisaa.... aluth system eke , eka account ekakata multiple SIM numbers add karanna puluwan.
     
    ttons

    Member
    Jun 19, 2015
    24
    1
    0
    Sri Lanka
    den parana account eken log wenna behe machan...
    new account ekak hadanna one.

    aluth system ekak daala thiyenne, parana system eke eka account ekakata eka number ekak witharayi nisaa.... aluth system eke , eka account ekakata multiple SIM numbers add karanna puluwan.

    අලුත් එකවුන්ට් එකක් හැදුවා මචං. ඒකට ලොග් වෙන්න අමාරුයි. සයිට් එක පිස්සු කෙලිනවා. ගෙදර අනික් අයගේ මොබිටෙල් එකවුන්ට් වලට ලොග් වෙන්න ගියාමත් එහෙමයි. තාම සිස්ටම් එක හරියට හදලා නැද්ද කොහෙද.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මාත් කලින් සැරේ එහෙම ලොග් උනා. දැන් බලද්දී එහෙම ලොග් වෙන්න බෑ. එතනින් ගියාම යන්නේ අපේ විස්තර තියෙන පේජ් එකකට. එකේ විස්තර ටික පුරවලා Submit කලාම යන්නේ අලුත් ලොගින් පේජ් එකට. ඒක පිස්සු කෙලිනවා. මුන්ට මේකවත් හදාගන්න බැරිවද මන්දා.

    උඹ කිව්ව නිසාම මම දැන් ලොග් වෙලා බැලුව බං මගේ අලුත් අකවුන්ට් එකට පෙනුමට නම් එහෙම අවුලක් නෑ බං, ඒකෙ පොඩි අවුලක් හදපු දවසෙ ඉඳන්ම තිබ්බා බං, Browser එකෙන් ඩයලොග් බොක්ස් එකක් එනවා ඒක Continue කරලා ආයිත් පේජ් එක ලෝඩ් කරල ආයිත් My Account ක්ලික් කරපං එතකොට හරියනවා බං ෂුවර්!
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මහ හුත්තේ සිම් එකක් බන් ඩේටා
    වලට නම් ගූ එක පාරම ස්පීඩ් එහෙම ඩ්‍රෝප් වෙනවා හුකෑස් ගාලා :growl:
     
    ttons

    Member
    Jun 19, 2015
    24
    1
    0
    Sri Lanka

    උඹ කිව්ව නිසාම මම දැන් ලොග් වෙලා බැලුව බං මගේ අලුත් අකවුන්ට් එකට පෙනුමට නම් එහෙම අවුලක් නෑ බං, ඒකෙ පොඩි අවුලක් හදපු දවසෙ ඉඳන්ම තිබ්බා බං, Browser එකෙන් ඩයලොග් බොක්ස් එකක් එනවා ඒක Continue කරලා ආයිත් පේජ් එක ලෝඩ් කරල ආයිත් My Account ක්ලික් කරපං එතකොට හරියනවා බං ෂුවර්!

    මෙන්න මේ එරර් මැසේජ් එක එනවා බං. ෆයර්ෆොක්ස්, ක්‍රෝම් බ්‍රවුසර් දෙකෙන්ම ඕක එනවා. ඒ මැසේජ් එක Ok කරාම ආයේ රී ඩිරෙක්ට් වෙලා ආයේ ඕකම එනවා.

    Imagesasa.jpg
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මෙන්න මේ එරර් මැසේජ් එක එනවා බං. ෆයර්ෆොක්ස්, ක්‍රෝම් බ්‍රවුසර් දෙකෙන්ම ඕක එනවා. ඒ මැසේජ් එක Ok කරාම ආයේ රී ඩිරෙක්ට් වෙලා ආයේ ඕකම එනවා.

    Imagesasa.jpg

    මචං මම කිව්ව Steps ටික Firefox එකේ Private Browsing වලින් ආයිත් ට්‍රයි කරපං,,, බොහෝ දුරට හරියයි, Ctrl+Shift+P වලින් යන්නේ බං
     
    ttons

    Member
    Jun 19, 2015
    24
    1
    0
    Sri Lanka
    මචං මම කිව්ව Steps ටික Firefox එකේ Private Browsing වලින් ආයිත් ට්‍රයි කරපං,,, බොහෝ දුරට හරියයි, Ctrl+Shift+P වලින් යන්නේ බං

    Ok මචං. මම ට්‍රයි කරලා බලන්නම්. :):)
     
    ttons

    Member
    Jun 19, 2015
    24
    1
    0
    Sri Lanka
    මචං මම කිව්ව Steps ටික Firefox එකේ Private Browsing වලින් ආයිත් ට්‍රයි කරපං,,, බොහෝ දුරට හරියයි, Ctrl+Shift+P වලින් යන්නේ බං

    හරි යන්නේ නෑ මචං. මොබිටෙල් එකට ඊමේල් කළා. බලමු.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හරි යන්නේ නෑ මචං. මොබිටෙල් එකට ඊමේල් කළා. බලමු.

    හෆ්ෆ එහෙනම් අනිවා හෙට කෝල් කරනවා බං ලස්සන කටහඬක් තියෙන අක්ක කෙනෙක්, මාත් ඔය ප්‍රශ්නෙටම ඊමේල් එකක් දාලා ඊළඟ දවසෙම කෝල් කළා බං :D
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    හොදට වැඩ මගේ නන්. පුලුවන්නන් කට්ටිය මොබිටෙල් එකට email කරපල්ලකෝ package upgrade කරන්න කියලා වැඩියෙන් GB දෙන්න කියලා. ගොඩක් කට්ටිය request කරොත් හම්බවෙයි සමහර විට. :rolleyes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    හරි යන්නේ නෑ මචං. මොබිටෙල් එකට ඊමේල් කළා. බලමු.

    Mamath E-mail dala thami hamadama Sim ek aulk awama kiyanna. eka lasi ban Custermer care ek unta therun kara kara natanawata wada