motor bike horn help

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Oya horn ekak 75W wage neda. Okata ganna mahatha wire eka mokak kiyalada illanne?

    වොට් ගාන නම් කීයද දන්නෑ අයියේ..:dull:

    අපි ගේජ් කියල ඉල්ලුවට මෙහෙ කඩවල ගොඩක් අය දන්නෙ නෑ..:baffled: ඇතුලෙ තියන කම්බි ගානෙන් කියන්නෙ මෙහෙ කට්ටිය. කම්බි පොටවල් 30ක් වගේ තියන එකක් අවුලක් නෑ..:yes::yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Ela thanks malli. Clip gahapuwada thiyenne naththan clip wenama aran set kara ganna onada?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ela thanks malli. Clip gahapuwada thiyenne naththan clip wenama aran set kara ganna onada?

    ක්ලිප් ගන්න වෙනවා.. ෆීමේල් ෆ්ලැට් ක්ලිප් එකයි ඒකෙ රබර් එකයි ගන්න ඕන කරන තරම්.. (හෝර්න් ක්ලිප් කියලත් කියනව)

    6-3mm-horn-connector-terminal-block-font-b-motorcycle-b-font-font-b-tool-b-font.jpg

    බැට්‍රියට දෙනවනම් වයර් ලග් දෙකකුත් ගන්න.

    RFM-Red-Ring-Lug-Terminal.gif

    ක්‍රිම්පින් ටූල් එකක් නැත්නම් අඬුවෙන් තදකරලා අනිවාර්යෙන් පාස්සන්න. නැතනම් ඕන කරන තරම් තදවෙන් නෑ...:no:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඔය රිලේ එකක් බන්.. ඕකෙන් වෙනදේ සරලව කිව්වොත් හෝර්න් එක ගහනකොට හෝර්න් ස්විච් එකෙන් රිලේ එක ඔන් කරනවා -> රිලේ එකෙන් හෝර්න් එක ඔන් කරනවා. :)

    ලොකු හෝර්න් එකකට ගන්න ඇම්පියර් ගාන හෝර්න් ස්විච් එක හරහ යන්නෙ නැති නිසා ස්විච් එකට අවුලක් නෑ. රිලේ එක හරහ තමා හෝර්න් එකට ඕන කරන කරන්ට් එක ගන්නෙ.:yes:

    රිලේ එකක් නැතුව කෙලින්ම දුන්නොත් හෝර්න් එකට යන කරන්ට් එක කෙලින්ම ස්විච් එක හරහ යන නිසා කන්ටැක්ට් සවුත්තු වෙන්න පුලුවන් ස්විච් එකේ. එච්චරයි වැඩේ..:)

    මේ අපේ කිරියෙ එකෙක්ටම කියල දෙන්න දාපු එකක්. ඒ පෝස්ට් එක නම් හොයන්න වෙන්නෑ.මැද තියෙන්න කොටුව රිලේ එක. බලලා අවුලක් තිබ්බොත් අහන්න.:)

    P9wIa7U.jpg

    තව මොන කතාද
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    Oya horn ekak 75W wage neda. Oka wiring karanna ganna mahatha wire eka mokak kiyalada illanne?

    ඇඩ්මින් අයියේ මම නම් මහත වයර් එක නෙමේ දැමිමේ.ඒක එච්චර අවුලක් නැනේද?මොකද හොර්න් එක දිගටම ගහන් ඉන්නේ නැති නිසා.:no:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ක්ලිප් ගන්න වෙනවා.. ෆීමේල් ෆ්ලැට් ක්ලිප් එකයි ඒකෙ රබර් එකයි ගන්න ඕන කරන තරම්.. (හෝර්න් ක්ලිප් කියලත් කියනව)

    6-3mm-horn-connector-terminal-block-font-b-motorcycle-b-font-font-b-tool-b-font.jpg

    බැට්‍රියට දෙනවනම් වයර් ලග් දෙකකුත් ගන්න.

    RFM-Red-Ring-Lug-Terminal.gif

    ක්‍රිම්පින් ටූල් එකක් නැත්නම් අඬුවෙන් තදකරලා අනිවාර්යෙන් පාස්සන්න. නැතනම් ඕන කරන තරම් තදවෙන් නෑ...:no:
    ela ela thanks!
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Ela thanks malli. Clip gahapuwada thiyenne naththan clip wenama aran set kara ganna onada?
    ක්ලිප් හාර්ඩ්වෙයාර් වල ගන්න තියෙනව පොඩි ගානක් වෙන්නෙ.ඒකට එන රබර් කවර් එකත් එතනින්ම ඉල්ල ගන්න :yes: මන් දාපු වයර් එකනම් ටිකක් මහත එකක් මන් හිතන්නෙ :rolleyes: වයර් එකේ ගහල තියෙන්නෙ 28/0.30mm කියල :nerd: දැන් ටිකක් කල් හයි කරල තාම අවුලක් නැතිව වැඩ :love: එකම දේ අර රිලේ එක වතුර නොයන තැනකින් සෙට් කරගන්න එක තමා :frown: ගම්ලත් ගොයිය තමා පුල් සප් එක දුන්නෙ මට :love::love:

    o08ikh.jpg

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඇඩ්මින් අයියේ මම නම් මහත වයර් එක නෙමේ දැමිමේ.ඒක එච්චර අවුලක් නැනේද?මොකද හොර්න් එක දිගටම ගහන් ඉන්නේ නැති නිසා.:no:
    Horn ekata adina amp gaana anuwa thama. Aye gannakota laaba ewa ganna epa owa nikamma sadde awul wenawa tika kalen, wathura poddak giyath athi.
    Poddak wadiyen deela Hella, Bosch wage brand ekaka original ekak ganna. Rs 2000 wage wenne eth godak kal thiyanawa, sound ekath lassanai
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ක්ලිප් හාර්ඩ්වෙයාර් වල ගන්න තියෙනව පොඩි ගානක් වෙන්නෙ.ඒකට එන රබර් කවර් එකත් එතනින්ම ඉල්ල ගන්න :yes: මන් දාපු වයර් එකනම් ටිකක් මහත එකක් මන් හිතන්නෙ :rolleyes: වයර් එකේ ගහල තියෙන්නෙ 28/0.30mm කියල :nerd: දැන් ටිකක් කල් හයි කරල තාම අවුලක් නැතිව වැඩ :love: එකම දේ අර රිලේ එක වතුර නොයන තැනකින් සෙට් කරගන්න එක තමා :frown: ගම්ලත් ගොයිය තමා පුල් සප් එක දුන්නෙ මට :love::love:

    o08ikh.jpg

    රිලේ එක මචං ටැංකිය යට සේට් කොරා:yes: ලොවෙත් තෙමෙන්නේ නෑ.:D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ක්ලිප් හාර්ඩ්වෙයාර් වල ගන්න තියෙනව පොඩි ගානක් වෙන්නෙ.ඒකට එන රබර් කවර් එකත් එතනින්ම ඉල්ල ගන්න :yes: මන් දාපු වයර් එකනම් ටිකක් මහත එකක් මන් හිතන්නෙ :rolleyes: වයර් එකේ ගහල තියෙන්නෙ 28/0.30mm කියල :nerd: දැන් ටිකක් කල් හයි කරල තාම අවුලක් නැතිව වැඩ :love: එකම දේ අර රිලේ එක වතුර නොයන තැනකින් සෙට් කරගන්න එක තමා :frown: ගම්ලත් ගොයිය තමා පුල් සප් එක දුන්නෙ මට :love::love:

    o08ikh.jpg

    Thanks malli. Mama hoyala balannam
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    Horn ekata adina amp gaana anuwa thama. Aye gannakota laaba ewa ganna epa owa nikamma sadde awul wenawa tika kalen, wathura poddak giyath athi.
    Poddak wadiyen deela Hella, Bosch wage branded ekak ganna. Rs 2000 wage wenne eth godak kal thiyanawa, sound ekath lassanai

    එල එල තැන්කූ ලොක්කා දැනුවත් කරාට මේ හොර්න් 2ක සව්ත්තු වුනොත් හොද දෙකක් දානවා.අද කාලේ පාරේ යන්න බෑ ටිකක් සද්දෙ වැඩ්පුර නැතුව.....ඇගටමයි එන්නේ :no:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    Hunk ekata set karanna berida?

    පුලුවන්.. :cool: මම හයි කරව ගත්තේ බයික් එකේ ටැංකිය දෙපැත්තේ කව්ලින් එක අස්සට වෙන්න.. එළියට පොඩ්ඩක්වත් පේන්නේ නෑ..:yes:(හෝන් එකක් නැතිම ගානයි..) දෝංකාර දෙනවා ගැහුවාම..;) පොඩි පාරවල් වල වංගුවකදි ගැහුවාම සමහර උන් නවත්තං ඉන්නවා ඉඩ දීගෙන..:P අනිත් එක වැස්ස වෙලාවට වතුර යනවත් හොරයි අස්සේ තියෙන නිසාම.. :yes:

    Tech 425

    Member
    Jul 24, 2014
    75
    1
    0

    set karana widiya kiyanna. Oya set karana mona horn ekakda?
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210

    Oya horn ekata policiyen liyanne nadda bn ?
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    set karana widiya kiyanna. Oya set karana mona horn ekakda?

    මම නෙමෙයි මචන් ඇත්තටම හයි කළේ.. සර්විස් කරන තැනදිමයි හයි කරව ගත්තේ.. මොකද කවුලින් එක අස්සට සෙට් වෙන විදිහට බ්‍රැකට් එහෙම නවලා කරලා වෙනම කියලයි හයි කරව ගත්තේ එළියට නෝපෙනෙන්න ඕනෙ නිසාම..:yes: හෝන් දෙකට 850යි.. ටිකක් හොඳ හෝන් දෙකක්.. රතුයි කලුයි එක නෙමෙයි... තනි කලු පාට ටිකක් විතර ලොකු හෝන් දෙකක්..:rolleyes: රිලේ දාලා ඔක්කොම පිළිවෙලට කරල දීල 1500යි ඔක්කොටම ගත්තේ..:D
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    Oya horn ekata policiyen liyanne nadda bn ?

    මම අවුරුදු එකාමාරක් විතර පැද්දා ඒක හයි කරන්..:yes: කොහෙදිවත් එහෙම කරදයරක්නම් උනේ නෑ..:cool: හැබැයි අනවශ්‍ය විදිහට හැම තැනදිම හෝන් ගහන්න ගියෙනම් නෑ..;)
     
    • Like
    Reactions: 66000V

    Tech 425

    Member
    Jul 24, 2014
    75
    1
    0

    මම නෙමෙයි මචන් ඇත්තටම හයි කළේ.. සර්විස් කරන තැනදිමයි හයි කරව ගත්තේ.. මොකද කවුලින් එක අස්සට සෙට් වෙන විදිහට බ්‍රැකට් එහෙම නවලා කරලා වෙනම කියලයි හයි කරව ගත්තේ එළියට නෝපෙනෙන්න ඕනෙ නිසාම..:yes: හෝන් දෙකට 850යි.. ටිකක් හොඳ හෝන් දෙකක්.. රතුයි කලුයි එක නෙමෙයි... තනි කලු පාට ටිකක් විතර ලොකු හෝන් දෙකක්..:rolleyes: රිලේ දාලා ඔක්කොම පිළිවෙලට කරල දීල 1500යි ඔක්කොටම ගත්තේ..:D
    :D horn eke nama mokakda?