2015 Jun 20 - ElaKiri Radio ! - Yarns Bar with DK

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    රේඩියෝ එකකට එකම විදියෙ වැඩසටහන් නැතුව විවිධත්වයක් ඕන.....
    අපි විවිධ වූ ශ්‍රාවකයන්ට ආමන්ත්‍රණය කරන්න ඕන මේක පවත්ව ගෙන යන්න නම්.....

    සසල හද විල් ගෙර, යාන්ස් බාර් සහ ප්‍රේම සැදෑවෝ කියන වැඩසටහන් 3 මම කන්සෙප්ට් වශයෙන් ගෙනාවේ ඔය අවශ්‍යතාවය මත.....
    මේ වගේ කන්සෙප්ට් කියන අය ඉන්නව නම් එන්න රේඩියෝවට එක් වෙන්න.......

    අනික ගුවන් විදුලි පූරකවරයෙකු වුනාම ඕන ම වැඩසටහනක් මෙහෙය විමේ හැකියාව තියෙන්න ඕන....

    මේ යාන්ස් බාර් එක කලින් කරපු එකක්....
    අද හැකර් මල්ලිට අසනීප නිසා අපි ඒක විකාශය කරන්න තීරණය කලා............

    අස්පට් එකක් නැ:yes:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    2ezjtsl.jpg