මචන්ල ලොකු උදව්වක් පින් සිද්ද වෙන්ව

eladakolla

Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    මචන්ල ලොකු උදව්වක් පින් සිද්ද වෙන්ව

    මචන්ල ලොකු උදව්වක් පින් සිද්ද වෙන්ව .ඉඩම් දෙකක් තියෙනව අපෙ ඉඩමකුඉ තව කෙනෙක් ගෙ ඉඩමකුඉ.. අපෙ ඉඩමට ඔප්පු එහෙම තියෙනව .පාර්ටිසන් නඩු වලින් බෙදිච්ච ඉඩම්.ඩන් මඉම් වැරදි කියල අනිත් එක රන්ඩු වෙනව අපෙ අම්ම එක්ක .අපි එකට මිකඩ ම්ච්න් කරන් ඔන . නඩුවක් ඩම්මොත් කොච්චර කල් යඉඩ ඉඩම් ඩෙක මැන ගන්න. අනෙ මචන් උඩව් කරපම්
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පොලිසි පලයං ඉන්න දෙන්නෑ කියල..
    ඕන්නං උන්ව කුලප්පු කල්ල මරණව කියල කියවගනිං :D
    ඒක රෙකෝඩ් කරපං :D :D
    ඊට පස්සෙ කියපං මරණ තර්ජනය කරනව කියල :D :D
    කෝකටත් තනුජකය එනකං ඉඳපං :baffled:
    ඌ දන්නව නීත්‍යාණුකූලව මිනිස්සුන්ට කෙලවන්නෙ කොහොමද කියල :P
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    පොලිසි පලයං ඉන්න දෙන්නෑ කියල..
    ඕන්නං උන්ව කුලප්පු කල්ල මරණව කියල කියවගනිං :D
    ඒක රෙකෝඩ් කරපං :D :D
    ඊට පස්සෙ කියපං මරණ තර්ජනය කරනව කියල :D :D
    කෝකටත් තනුජකය එනකං ඉඳපං :baffled:
    ඌ දන්නව නීත්‍යාණුකූලව මිනිස්සුන්ට කෙලවන්නෙ කොහොමද කියල :P[/QUOTE
    thanks u mchn.kauda thanujaka ki
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    පොලිසි පලයං ඉන්න දෙන්නෑ කියල..
    ඕන්නං උන්ව කුලප්පු කල්ල මරණව කියල කියවගනිං :D
    ඒක රෙකෝඩ් කරපං :D :D
    ඊට පස්සෙ කියපං මරණ තර්ජනය කරනව කියල :D :D
    කෝකටත් තනුජකය එනකං ඉඳපං :baffled:
    ඌ දන්නව නීත්‍යාණුකූලව මිනිස්සුන්ට කෙලවන්නෙ කොහොමද කියල :P

    :lol::lol::lol::lol::rofl::rofl::rofl:
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    වැරදි නම් උන්ට ආයෙත් මන්නවන්න කියපන්.. උන්ගේම සල්ලි වලින් මන්නවන්න කියපන් උන්ට ඕන නිසා
     
    thanujaka

    Well-known member
  • පොලිසි පලයං ඉන්න දෙන්නෑ කියල..
    ඕන්නං උන්ව කුලප්පු කල්ල මරණව කියල කියවගනිං :D
    ඒක රෙකෝඩ් කරපං :D :D
    ඊට පස්සෙ කියපං මරණ තර්ජනය කරනව කියල :D :D
    කෝකටත් තනුජකය එනකං ඉඳපං :baffled:
    ඌ දන්නව නීත්‍යාණුකූලව මිනිස්සුන්ට කෙලවන්නෙ කොහොමද කියල :P

    තෝ කැ$%^&*$&^:growl: