SUBARU IMPREZA GPE HYBRID SUV 2013 - 2015

Tweet

Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    mehema uba waahana cost ekatama gennala denakota ubata thiyana laabaya mokakda machan?? sirawata danaganna ona nisa ahuwe.. :)
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    400
    61
    28
    Machan matann vahaneta hitha gya..eth ban baya ovage parts kohoma veida..hadanna Danna un invada...thava hadissiyakata diganna plvan veida..e ganath podk kypn deyyo...
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Machan matann vahaneta hitha gya..eth ban baya ovage parts kohoma veida..hadanna Danna un invada...thava hadissiyakata diganna plvan veida..e ganath podk kypn deyyo...

    උබල තාම පරණ විදියට හිතන්නේ අයි බන්................
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    honda vezel ekata wadana sira wage
    pare dakkama hithuwe ganan athi kiyala, eth vezel eka kittuwenne yanne
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අද පද්දා වාහනේ. මට නම් 20 KM /L කරා.
    රූට් එක - ගාල්ල , මාතර, බෙලිඅත්ත, හම්බන්තොට, සූරියවැව , මත්තල ගුවන්තොටුපල පාර ,කතරගම. වරදක් නැහැ අදතමා 1ST TIME පැද්දේ. මාර CONTROLLING.
     
    AVERAGE SPEED 70 -73 KM/H
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    honda vezel ekata wadana sira wage
    pare dakkama hithuwe ganan athi kiyala, eth vezel eka kittuwenne yanne

    විසල් එකට වැඩ හොදයි. විසල් එකේ තියෙන දෙදරීම නැහැ. මේක ඉතින් 2000CC නේ .
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    විසල් එකට වැඩ හොදයි. විසල් එකේ තියෙන දෙදරීම නැහැ. මේක ඉතින් 2000CC නේ .

    aluth outlander eka keeak wenawada machan. mama dakka ekak. lassanai
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අද පද්දා වාහනේ. මට නම් 20 KM /L කරා.
    රූට් එක - ගාල්ල , මාතර, බෙලිඅත්ත, හම්බන්තොට, සූරියවැව , මත්තල ගුවන්තොටුපල පාර ,කතරගම. වරදක් නැහැ අදතමා 1ST TIME පැද්දේ. මාර CONTROLLING.
    බැට්රිය ඹන් වෙන්නේ කොහොමද ලො ස්පිඩ්ද නැත්තම් දුවන විදියටද
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    බැට්රිය ඹන් වෙන්නේ කොහොමද ලො ස්පිඩ්ද නැත්තම් දුවන විදියටද

    බැටරි එක ට CHANGE වෙන්නේ LOW ස්පීඩ් වල. නමුත් මචන් PRIUS එකේ වගේ 60 -70 යනකොට 50% 50% වගේ USE වෙන්නේ. 40 වගේ වෙනකන් බැටරිය තිබුනේ එත් ගොඩක් දුර අල්ලන්න අමාරුයි SIMILAR TO PRIUS OPERATION මචන්. ලොකු වේග වල ගියේ නැහැ මට බලාගන්න ඕන උනේ තෙල් කොච්චර කරනවද කියලා.