Machan matann vahaneta hitha gya..eth ban baya ovage parts kohoma veida..hadanna Danna un invada...thava hadissiyakata diganna plvan veida..e ganath podk kypn deyyo...
E kivve ban..e hithana eka venas keraganna thama ube ahanne...උබල තාම පරණ විදියට හිතන්නේ අයි බන්................
අද පද්දා වාහනේ. මට නම් 20 KM /L කරා.
රූට් එක - ගාල්ල , මාතර, බෙලිඅත්ත, හම්බන්තොට, සූරියවැව , මත්තල ගුවන්තොටුපල පාර ,කතරගම. වරදක් නැහැ අදතමා 1ST TIME පැද්දේ. මාර CONTROLLING.
honda vezel ekata wadana sira wage
pare dakkama hithuwe ganan athi kiyala, eth vezel eka kittuwenne yanne
විසල් එකට වැඩ හොදයි. විසල් එකේ තියෙන දෙදරීම නැහැ. මේක ඉතින් 2000CC නේ .
බැට්රිය ඹන් වෙන්නේ කොහොමද ලො ස්පිඩ්ද නැත්තම් දුවන විදියටදඅද පද්දා වාහනේ. මට නම් 20 KM /L කරා.
රූට් එක - ගාල්ල , මාතර, බෙලිඅත්ත, හම්බන්තොට, සූරියවැව , මත්තල ගුවන්තොටුපල පාර ,කතරගම. වරදක් නැහැ අදතමා 1ST TIME පැද්දේ. මාර CONTROLLING.
බැට්රිය ඹන් වෙන්නේ කොහොමද ලො ස්පිඩ්ද නැත්තම් දුවන විදියටද
aluth outlander eka keeak wenawada machan. mama dakka ekak. lassanai